පෙර භවයකදි

slow, sad

May 30th, 2024suno

Lyrics

පෙර භවයකදි හමුවු ඔයා අද අහම්බයකින් මගේ නෙතු හමු වෙලා පෙර මතකයන් මට ආදරෙන් සිහි වෙලා ඔබ පසු පස්සෙන් මා සැරිසරමි මගේ සඳ සදා.... නුඹගේ ආල කතා මට සිහි වෙලා ඔබ මා දමා වෙනතක මේ භවේ පැටලිලා මට දුර ඈතක නුඹ සිටියත් සදා මා ඔබ පසු පස්සෙන් සැරිසරමි මගේ සඳ සදා.... පෙර භවයකදි හමු වු ඔයා අද අහම්බයකින් මගේ නෙතු හමු වෙලා පෙර මතකයන් මට ආදරෙන් සිහි වෙලා ඔබ පසු පස්සෙන් මා සැරි සරමි මගේ සඳ සදා.. මට පෙර භවයකදි හමු වු ආදරවන්තියේ ඔයා....

Recommended

Court Command
Court Command

hip hop,gangsta rap,g-funk,west coast hip hop,hardcore hip hop,gangsta

segalanya tentang kita
segalanya tentang kita

indie , pop punk , melodic

Isabelle a les yeux bleus
Isabelle a les yeux bleus

rock,pop,nouvelle chanson française

Harmony of Rain V.1
Harmony of Rain V.1

pop, piano, guitar, male voice, beat, progressive, futuristic

Inner peace
Inner peace

Progressive House Genre, Underground sound, underground bass line, 128 BPM, techno sounds, whisper voice, extended mix

i have it under control
i have it under control

pop female singer, beat, upbeat

Cyber Queen
Cyber Queen

anthemic electronic techno trance

Smash and Shatter
Smash and Shatter

big house aggressive dubstep grungey punk

Red Man
Red Man

Fire, Rap, Miku voice, Vocaloid, math rock, j-pop, mutation funk, bounce drop, hyperspeed dubstep

Into the Light
Into the Light

electronic energetic pop

Cinta Itu Satu
Cinta Itu Satu

female voice, pop, guitar, upbeat, electronic, energetic

Eternal Sparkle Dedicated to Liberace and his foundation
Eternal Sparkle Dedicated to Liberace and his foundation

Musical, Ballad, Orchestra Opera blues swing country popular jazz and big band piano

Vegvisir
Vegvisir

Celtic New Age, female singer celtic, bass,