depression by dewmi 2

sinhala female voice, cinematic , sad vibe, synth, epic, synthwave

June 18th, 2024suno

Lyrics

[ whispering ] කටුකයි ජීවිතය, කොතරම් තිබුණත් හිත, නිතරම කකියනවා වාරු කරගන්න තැනක් නොමැතිව, ආසයි නිතරම කියවිල්ලට, නොහැකිය තිතක් තියන්නට එයට මට, [2} හිත කොහේ හෝ දිව යනවා නොදැනිම, අඩනවා නිදි වර්ජිතව, නොතේරෙයි හැඩුම් සලන්නේ කා වෙනුවෙන්ද යන වග, මනස නිතරම සොයන්නේ කාවද යන්නට, මටම නොතේරෙයි එය ගැන කිසිව්ටෙක, [3} ආයාලේ යන්නේත් නැත, එක තැනක තියෙන්නේත් නැත, නිතරම රිදෙන්නට පටන්ගෙන, ඇස්වලින් වේදනාව පිටමන් කරනවා නොදැනිම, [ whispering ] සනීපයි හිතට, ගලාගෙන යන කදුලු කම්මුල් මත, පිසදමන්නට නොසිතෙයි එලෙසම තබාගෙන, වැටෙන්නට ආසයි තද නින්දකට, උදයක් නොදකින තරමටම!

Recommended

Tresno kang Ilang
Tresno kang Ilang

orchestral traditional asian flute

Krunked Up
Krunked Up

bouncy blues hip-hop Dubstep

Hayatım Mine'ye
Hayatım Mine'ye

emotional, mellow, pop, dreamy, slow, electro

Bramalea
Bramalea

Dance pop summer song with upbeat happy theme.

Neon Dreams
Neon Dreams

progressive electronic futurefunk synthwave ambient

봄날
봄날

어쿠스틱 인디 느린템포 가창력

Time’s Frozen
Time’s Frozen

1990s gritty, catchy rock and roll

What Do You Do with the Words You Say?
What Do You Do with the Words You Say?

eclectic blend of genres, including pop, glam rock, and baroque pop, catchy melody. Expressive and theatrical vocals .

Can't Wait to See You
Can't Wait to See You

melodic reggaeton

Dreamer's Longing
Dreamer's Longing

slow dream rock ethereal

Goblins & predator, Sergio v5
Goblins & predator, Sergio v5

Goa, psytrance violin lo-fi, disco, nu metal, flute dance, synth, pop, 80s, psychedelic, heavy metal, flute violin,

Néon Rêve
Néon Rêve

synthétiseur urbain dystopique glitch cyberpunk néon futuriste

La Luz Interior
La Luz Interior

electronic trance uplifting

Dark Horizon
Dark Horizon

epic electro catchy horns techno anthemic acoustic dark orchestral rhythmic