
දවල් තිස්සේ මං නැටුවට දුව දුව මේ හැමතැනකම රෑ වෙනකොට බය හිතෙනවා බිල්ලෙක් එයිදෝ
german punk
August 8th, 2024suno
Lyrics
දවල් තිස්සේ මං නැටුවට
දුව දුව මේ හැමතැනකම
රෑ වෙනකොට බය හිතෙනවා
බිල්ලෙක් එයිදෝ හෙමිහිට
හිමින් නැගලා තුරුල් උනා
අම්මාගේ බණ්ඩිය උඩ
මං බර නෑ නේද අම්මෙ
චුට්ටක් වත් නෑ කියන්න
කිව්වත් දකිනා හැමෝම
ඔයා පුංචි අලි පැටියෙක්
දන්නවා මං සුදු අම්මේ
ඔයාට මම රන් කැටියෙක්
නිතරම ඉඹ ඉඹ කියනවා
පුතේ ඔයා රජ පැටියෙක්
ඒත් ඉතින් මං ආසම වෙන්නට
පොඩි හොර ගෙඩියෙක්
Ranjani Samaraweera
I have been dancing since the afternoon
Daughter daughter everywhere
Feeling scared by night
Will a dog come Hemhit?
Woke up slowly and cuddled
On the top of mom's cart
I'm not heavy right Mom
Not even a bit to say
Everyone who sees even if they say.
You are a baby elephant
I know that I am a white mother
I'm a golden girl for you
Always saying kiss kiss kiss
Son, you are a king child
But so to be my favourite
Just a little thief
Ranjani Samaraweera
Empfohlen

HONEY BEE
AGGRESSIVE TECHNO, drum and bass, SWEET FEMALE VOICE,

Demons see me
Acoustic screamo, emo rock, emo, sad vibe, alternative,

Cool Breeze
soothing folk acoustic

The Whispering Woods
rock opera, rock, female voice, gothic metal

Here I Stand
ballad style

Qui t'a donné le droit
acoustic emotional pop

Silver Dragons Sail
sea shanty spirited

Heart Tango
r&b, groovy, uplifting

Diary of a King
post-grunge, alternative rock, electric guitars, emotive, powerful vocals

Midnight Latte
chill lo-fi acoustic

Restless
Soulpop, piano ballad, percusion subtle, emotional vocal, vocal harmonic , middle tempo

Go for Gold!
rhythmic dance hall

happy dance to happy dance
robot's voice happy hardcore, edm games

not my home
R&B alt-pop, acoustic, bounce, male vocals

Dash Wave
Sneaky, Quirky, Sneaking

Today's Saturday
dancehall



