කාට වුණත් කන්න බොන්න අදින්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා. anun ge දේවල් හ

blues, guitar, drum, female voice

June 19th, 2024suno

Lyrics

කාට වුණත් කන්න බොන්න අදින්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා. anun ge දේවල් හොයන්නෙ නැතුව තමන්ගේ පුද්ගලික දේවල් වලට අවධානය යොමු කරන එක තමයි හොඳ. අපේ ලංකාවෙ මිනිස්සු මිනිස්සුන්ට කිසිම ගෞරවයක් කරන්නෙ නෑ.අපේ රටේ මිනිස්සු මාර කුහකයි කියලයි මට හිතෙන්නෙ.මනුස්සයෙකුට අපහාස කරන්න,හිනාවෙන්න ඇරුනම ප්‍රශංසා කරන්න ,අගයන්න ඉගෙනගෙන නෑ අපේ මිනිස්සු.තමන්ට වඩා ඉහලින් තව කෙනෙක් ඉන්නවට අකමැති මිනිස්සු තමයි අනුන්ට අපහාස කරල සතුටු වෙන්නෙ.තමන්ගෙ වැරදි දාහක් තියාන අනුන්ගෙ කුනු හොයනවා. කාගෙ හරි මගුලක් හොයන්න නම් එකෙන්ම ලෑස්තියි. කරන තරමක් අසත්පුරුස කම් කරන්නෙත් මෙහෙම අය තමා..පිරිමි රූපයක් පිරිමි චරිතයක් වෙන්න නම් ගෑනු චරිතයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන..තමන්ගෙ අම්මව අමතක නොකර හිතේ තියාගත්තා නම් ඒක උදව්වක් වේවි ගෑනු කෙනෙකුට ඔවැනි විහිලු නොකරන්න . ලංකාවේ උන්ට ඉතින් ඕවා magic උbe අම්මට තියෙන්නෙ අමුතු මොනා හරි ද දන්නෙ නෑ ලංකාවේ දියුණු වෙන්න ubala wage ජරා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. කොල්ලෙක් උනාම ටිකක් වල් වෙන්න ඔනෙ හැබැයි එක ලිමිට් එකකට තියාගනින්.. මොකද අනාගතෙදි උබට දුවෙක් ලැබුනොත් උබට තිරිසන් සිතුවිලි එන්න පුලුවන්. මානසික ලෙඩ්ඩු වෙන්න එපා Don't give character certificates if you don't let anyone eat or drink. It is better to focus on your things instead of looking for other people's things. The people of Sri Lanka do not respect people. I think that the people of our country are very hypocritical. Our people have not learned to praise and appreciate a person except to insult and laugh at them. People who do not want to have someone above them are the ones who are happy to insult others. Their mistakes. Tens of thousands are looking for other people's money. Ready to find someone's shit. These are the people who do some unsavoury things. If you want to be a male character, you have to learn to respect the female character. If you keep your mother in your heart, it will help. Don't make fun of a woman. It's magic for them in Sri Lanka. I don't know if there is something strange about your mother. To develop in Sri Lanka, the attitudes of scumbag people need to change. When you become a boy, you can be a little wild, but keep it to a limit. because if you have a daughter in the future, you may have wild thoughts. Don't be mentally ill. #srilanka #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #srilankadaily #nature #visitsrilanka #photography #ceylon #love #travelgram #instagood #kandy #srilankatrip #follow #srilankatourism #exploresrilanka #fashion #india #instagram #photooftheday #travelblogger #srilankatoday #galle #like #lka #naturephotography #oldtvshows #oldtvseries #jathikarupavahini #srilankanreels #srilanka #80s #90skids #90smusic #oldmemories #oldvibes #ceylonreels #ceylon #ourchildhood #beautifulmemories #foryou #fyp #follow #reels #viralreels #sinhalatvseries #sinhalaquotes #sinhalacartoon #viralreels

Recommended

The Juicebox Blues
The Juicebox Blues

soulful mellow blues

Espadas e Lâminas
Espadas e Lâminas

rock agressivo rápido

Unbreakable Fire
Unbreakable Fire

intense metal rock powerful

Bitter Days
Bitter Days

alt folk, acoustic guitar

40OUNCE
40OUNCE

Hip-hop, chillhop, melodic bedroom pop

老麦IT学院之歌
老麦IT学院之歌

磅礡的气势 动人的旋律

KAVO&SHO
KAVO&SHO

GRUNGE

Gurren Lagann: Power Within
Gurren Lagann: Power Within

manly pop epic space ambience opera

Tropic love
Tropic love

Tropic house, melodic, piano

Infinite Horizons
Infinite Horizons

experimental hip-hop, whisper Rap, electronic music and ambient soundscapes, Deep basslines ground the track

Neon Pulse
Neon Pulse

house,techno,disco,synth-pop,deep house,electronic,downtempo,electronica,club,progressive house,tech house,electronic dance music,progressive trance

Haydan gelen
Haydan gelen

arabesk, slow, rainy

Пингвины
Пингвины

shamisen koto, cyberpunk, trance, techno

Rhythm of the Soul
Rhythm of the Soul

bass energetic classical

four leaf clover
four leaf clover

hip-hop Folk,drawbar,organ,lofi beat,uplifting,male rapper voice