මාගේ පව්කාර මිතුරෝ

rap, bass., beat, upbeat

July 21st, 2024suno

Lyrics

මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මා... මියයාවී හෙට පෝරකේ... මා... මියයාවී හෙට පෝරකේ... පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින් අම්ම කීවා අපායෙ හැටි රූප පෙන්වමින් පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින් අම්ම කීවා අපායෙ හැටි රූප පෙන්වමින් වැරදි දේ කෙරුවොතින් ඔහොම වෙනවමයි මගෙ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි අම්මෙ එ් කතා වල අැති අගය දැන් දැනෙයි මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මා... මියයාවී හෙට පෝරකේ... මා... මියයාවී හෙට පෝරකේ... ඔබගෙ කීම නොඅසා හිත පවට පෙලඹුනා.. නපුරු අැසුර හන්දා පෝරකය හිමිවුනා.. ඔබගෙ කීම නොඅසා හිත පවට පෙලඹුනා.. නපුරු අැසුර හන්දා පෝරකය හිමිවුනා.. හෙට දිනේ මා ලොවෙන් වෙන්වෙලා ගිහින් මතු භවේ ඉපදුනොත් ඔබගේ පුතු වෙමින් අම්මෙ ඔබට මා දුක් ගිනි දෙන්නෙ නෑ ඉතින් මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවේ හිරගෙයි අවසාන රෑ මා... මියයාවී හෙට පෝරකේ... මා... මියයාවී හෙට පෝරකේ..

Recommended

Éclats d’Espoir
Éclats d’Espoir

rap, french rap, deep voice, afro voice

Riding Through The Night
Riding Through The Night

Western Hard Rock, Cowboy

The Final Straw
The Final Straw

instrumental,rock,hard rock,glam rock,energetic,classic rock,playful,heavy,blues rock,rebellious,guitar

The SunoAI
The SunoAI

powerful symphonic metal epic

Into the Unknown
Into the Unknown

synth-driven pop

Echoes of the Unseen
Echoes of the Unseen

ballad, pop, emotional

Electric Dreams
Electric Dreams

kpop breakcore hip hop

Eternal Dreamscape
Eternal Dreamscape

glitchy beats distorted synths ethereal abrasive

Blek2
Blek2

country, acoustic, acoustic guitar, folk, pop

trilha sonora
trilha sonora

Catchy Instrumental intro. [electro swing- acid-house]. sweet female vocal, [acid-house]

Karma's a Snitch!
Karma's a Snitch!

Cinematic, powerful, japanese

Shape Zero - City of Solitude
Shape Zero - City of Solitude

Female vocal witch house

I'm Fallin
I'm Fallin

pop rock, alternative rock

Dance With Frieren
Dance With Frieren

electro swing

Free Mode
Free Mode

do whatever you want

El Noviciado
El Noviciado

acoustic pop

Pipe Orchestral
Pipe Orchestral

jazz, jazz, Oboes, Tubas, claps, Tenor, Trombones, saxophone, a little harmonica, a little drums