
මල් මිටක්.... දිසාපාමොක් පරපුරට..... ❤️
indie pop, powerful, guitar, drum,rap, pop, violin, female vocals, classical, piano, bass, rock, male vocals
July 12th, 2024suno
가사
දරා නැතිමුත් දරු ගැබේ, දරු
කැලට දී දරු සෙනෙහසක්...
සතපවා නැති නමුත් දරුවන්
රකී තම දරුවන් ලෙසින්...
දිසාපාමොක් පරපුරේ
ගුරු මව්වරුන් සහ
පියවරුන්...
පුදන්නට එක දිනක් පමනක්
ඇතිද ඒ මෙහෙවර නමින්...
සිප් කිරි පොවා
මූසිලයින් බල ගන්වා...
ගුත්තිල පරපුරේ
සමවත් සුව විඳිනා...
දෙවියන් බුදුන් ළඟ
ලොව්තුරු සුව සොයනා...
ගුරු දෙවියනේ පායුග
දෝතින් වැන්දා...
ලියන හැම අකුරක්ම ගානේ
දුන්න සෙනෙහස
තියෙනවා...
මතක සැමරුම් අතර ගුරු දෙවි
සමරු සටහන්
මැවෙනවා...
දහස් වර ඔබ දුන්නු ඔවදන්
තාම මතකෙට
එබෙනවා...
දෑස් පෑදූ ගුරු දෙවිඳු පා
නිතර මතකෙන්
පුදනවා...
පුදන්නෙමි මේ අකුරු සිතුවම්
ගුරුවරුනි නුඹලා නමින්...
දෙපා නමදිමි පුබුදවා මල්
හදවතේ සැමටම පෙමින්...
පොවා සිප් කිරි දුන්නු ඔවදන්
දැනෙනවා මහමෙර ලෙසින්...
දොහොත් මුදුනේ තබා වඳිනෙමි
ඉතින් සමරමි හදවතින්...
추천
Invalid Request
male vocalist,regional music,northern american music,country,americana,pastoral,religious,acoustic

Vĩnh Biệt Đại Tướng
orchestral soulful patriotic

햄스터
playful pop

control
rock,guitar, drums,metal, hard rock,punk

You know~
smooth rock

Eltévedve
Rep

Night Waves
city pop synthesizer chill

Electric Touch
rap,epic

버섯과 곰팡이
melodic pop

boom boom
sitar and bass

ウルフドライブ
rhythmic funk groovy

Gubin
Hard rock

THE KINGS STAND
rap, Metal

Why Don't We
electronic pop contemplative

Ljubav
Trap, Emotional, Power, Choir
Shade and Light
female vocalist,r&b,contemporary r&b,pop soul,passionate,melodic,love,synth funk,romantic,sentimental,sensual,neo-soul,longing

OM IAN
DANGDUT

"My Baby/My Little One" Alternate 1
alternative rock love ballad

人间规则
R&B
