At9

Edm, chill

July 30th, 2024suno

Lyrics

අහසේ, තරු කැන් නිවිලා දුකකින්, වගේ, අඳුරේ හැඬුවා, රහසේ තනිකම, ඉහිලුම්, නොදේ ගිලුනා හද මා, අඳුරේ ඔබ පෙරදා ආදරෙන්, මා ලගින් උන් හැටී, එහි සැමරුම් රූ තමයී, ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා තනිකම්, දැනුනත් හිතට, මතකය නැහැ "නික්මිලා" මනරම්, හැඟුම් දහස, සොඳුරේ ඔබමයි "සැමදා" ඔබ පෙරදා ආදරෙන්, මා ලගින් උන් හැටී, එහි සැමරුම් රූ තමයී, ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා සුසුමේ වෙලී, උණුසුම් වෙවී, වස්සානයේ අප ළං වූ හැටී හිරිමල් හිතේ, හීනයක් වගේ, හීනයක්ද ගීතයක්ද, මේ ජීවිතේ ඔබ පෙරදා, ආදරෙන්, මා ලගින් උන් හැටී, එහි සැමරුම් රූ තමයී, ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා

Recommended

Thrift Store Wonders
Thrift Store Wonders

Epic Russian rap low male voice

Night Cap
Night Cap

jazz, piano, jazz guitar, stand-up bass, tumpet, slow, quiet, smooth, cozy, New Orleans blues, improvisational, sad

Winds of Change
Winds of Change

Heavy metal, electro swing, female singer, german pop

Redeemer
Redeemer

Roots reggae, heavy melodic bass, one drop drums, guitar wah-wah , four chords

Character Creation
Character Creation

dark atmospheric folk

AAA
AAA

breakcore drum and bass jungle

Lonely Lights
Lonely Lights

chill electronic lounge downtempo

Electric Love
Electric Love

electronic intense light rhythmic techno dance high bpm

Новая Любовь
Новая Любовь

энергичная электрическая танцевальная

Viaje Polvoriento
Viaje Polvoriento

rock eléctrico áspero

Bot Nation Revelation
Bot Nation Revelation

hip hop,east coast hip hop,conscious hip hop,boom bap,old-school rap

Miracle of Today
Miracle of Today

rhythmic pop, pop emo, weirdcore, sitar, therapy, electro, country gospel, goa trance, didgeridoo, swing, house

High Speed Ride
High Speed Ride

hip-hop rapid energetic

G2g
G2g

Female synth vocals club banger bass trap dark

Rupiah di Sebatik
Rupiah di Sebatik

indie pop rock

complimento 2
complimento 2

tango, cumparsita, argentinian, violin, double bass, 4 Bandoneon ambient techno, 100 bpm, 4/4 signature, drums

speak!
speak!

futuristic, heartfelt, metal

Jürgen Klopp
Jürgen Klopp

Pop (90), Electronic (80), Hip-Hop (70), R&B (60),Piano, Synth, Guitar, DrumsEnergetic (90), Melancholic (80), Sensual