naya mugati adi

r&b & soul , male voice ,

June 18th, 2024suno

Lyrics

[intro] වචන ඇති මුතු අකුරු හෙවුවා අරුත කිමදෝ කවුද බැලුවා යකඩ කම්බියේ නියගලා වැල සැටලිමෙත් භාගයක් වැහුවා [chorus] යකඩ කම්බියේ නියගලා වැල සැටලිමෙත් භාගයක් වැහුවා කාණු අස්සෙන් පෙරුණු වතුරක ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු නැටුවා [verse] දිරුණු පපු තුල මලුත් හෙවුවා පිරුණු කුණු හිත් බණුත් දෙසුවා කාණු අස්සෙන් පෙරුණු වතුරක ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු නැටුවා ........... ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු නැටුවා [verse] මැරුණු මිනි උඩ ඕමී ගැහුවා දානේ බතටත් මාළු ඉයුවා smart තිරයේ තීරු අස්සේ නයා මුගටි අඩි එකට ගැහුවා ........... නයා මුගටි අඩි එකට ගැහුවා [chorus] [outro]

Recommended

Hosanna's Song
Hosanna's Song

choir gospel uplifting

ERMM..WHAT THE SIGMA?
ERMM..WHAT THE SIGMA?

j-pop, funk, jazz, romantic, guitar

Cenaze
Cenaze

Melankolik hiphop beat,

오카방고 반쥴 레드옥스
오카방고 반쥴 레드옥스

arabian, emotional, orchestral, harmony, synth

Anak Nakal RYUGA
Anak Nakal RYUGA

fast-paced japanese pop punk

Икар
Икар

aggressive, dramatic, male vocal, atmospheric, epic, orchestral, violin

Roar of the Friendly Lion-Man - Instrumental
Roar of the Friendly Lion-Man - Instrumental

chinese Guzheng, fast-paced, trumpet

Meteoro
Meteoro

gospel

Große Liebe in Thailand
Große Liebe in Thailand

rock orchestral powerful

Puppets of Obsession
Puppets of Obsession

cinematic orchestral metal

Dancing Machine
Dancing Machine

electro-dance vibrating

Love I can’t touch
Love I can’t touch

heartfelt smooth r&b

Memories of both
Memories of both

independent alternative

Dancing in Paris
Dancing in Paris

disco electronic french house

ケーキランプ
ケーキランプ

twee, shibuya-kei, twinkly guitars, uncommon time signatures, female Japanese vocals, neo-acoustic, indie. glitchy

Tropic Oasis
Tropic Oasis

island vibes tropical

未来へ行こう
未来へ行こう

アップテンポ、エレクトロニック