සැනසුම

July 18th, 2024suno

가사

හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකෙම ඔබේ උණුහුම විතරයි ඕනෙ හිරු සඳු වෙන් වූ වා වාගේ අප දෙදෙනා වෙන් නොව්නාවෙ නපුරු නොවී පෙරදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ ඉද හිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා අපි හමුනොවෙනා හැම දින ගෙවෙනා මට දැනුනේ කල්පයක් වෙලා පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමාක් වගේ හිමි වන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිගුවාක් වගේ ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරේයි කියා

추천

Pasos Dulces
Pasos Dulces

male vocalist,salsa,regional music,hispanic american music,hispanic music,bolero,tropical,spanish

Batalha pelo Futuro
Batalha pelo Futuro

soft rock dramatic anthemic

My Mine (1971)
My Mine (1971)

motown soul, early 70s soul, 1969, 1970, 1971, motown, soul, drums, 1970s, female voice, female vocals, groovy

Logarithms
Logarithms

Educational hip hop

Our friendly father
Our friendly father

catchy energetic edm rap electronic female vocaloid

Re:make
Re:make

vocal music,Epic,Orchestra,Heavy metal,Emotional Depth,Clear Sound,Male voice,

夢午後地
夢午後地

soft instrumentals with layered textures and ethereal tones, atmospheric, dreamy

แสงจันทร์
แสงจันทร์

melodious electronic pop

Digital Future
Digital Future

active electronic futuristic

Somewhere Over the Rainbow - Jazz
Somewhere Over the Rainbow - Jazz

Smooth jazz with a relaxed feel and soothing vocals [Saxophone Solo], [Smooth Piano], [Soft Percussion], pop, electro

“Do You Like Chocolate Pasta?”
“Do You Like Chocolate Pasta?”

Happy, kids, cartoon, nursery rhymes, food combinations, happy-go-lucky

Tangled Feelings
Tangled Feelings

Pop/rock, 90s, electric guitar, rock, catchy

Заря
Заря

techno, house, trance, deep, bass

Dreams in the Dust (Yerma)
Dreams in the Dust (Yerma)

Hard Rock Stomp 1970's High-Energy Tempo Iconic Guitar Riff Powerful Vocals Driving Rhythm Anthemic Chorus Electrifying

Love Like a Drug
Love Like a Drug

pop electronic

Sunshine paradise
Sunshine paradise

house music with a mix of edm remix with drops , electro, house

Hot Summer Days
Hot Summer Days

pop electronic lively