anda kare

rap, beat, bass, guitar, guitar, slow

June 2nd, 2024suno

Lyrics

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන් මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්) කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං කැපුනේ යාලුවෙක්වත් නැත ළඟ රඟපාලා යන්න ගියා ගානට ඔළු අතගාලා බන් (අතගාලා බං) විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන් ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන් ළඟ හිටි අය ගියා හිත පාරා මනුස්සකම දැන් තියාගන්න රස්නෙට විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට දිනක ඔබද මමද මේ පොළොවට පස් වෙලා යයි ඩො අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ Lyricsbyletras.com එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo) වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත් ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ) මලක් අරගෙන යද්දී මන් පාරේ විසටමයි ඇදුනේ තාලෙන් පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත් දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන් මතක් වෙයි ඒ කාලේ උන සිද්දි ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල මගේ විත්ති බලන්න කවුරුත් එද්දී දොර වැහුවා මම ඩෝ අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

Recommended

千年幽篁里
千年幽篁里

flute high-energy rock guzheng

Keller Theme
Keller Theme

Cosmic, electro, 2000s, no drums, light, calm, intense, electro guitar, bad tape, sequencer

Finally
Finally

funky beat, house eurodance ,1990,, upbeat hard club charts hits, female easy catchy italo disco melodic piano ,

REGRET
REGRET

Female voice, alt pop, slow haunting beat, subtle bassline, melancholic, piano minimal electro, ethereal

make it witchu
make it witchu

key of A: ambient acoustic rock with middle eastern elements, sleazy female punk vocals

Falling For You v2 (female vocal)
Falling For You v2 (female vocal)

kpop electronic rock dance-pop synth

In the Moon's Shadow
In the Moon's Shadow

dark hypnotic tribal

Golden Hour
Golden Hour

ossa nova, uk drill, electric pianosyncopated anime, lo-fi, chill

vespa dan kamu
vespa dan kamu

pop, jaz ,

Superación
Superación

havana trap

Under The Moon
Under The Moon

beat, rap, phonk

Bubble Adventures
Bubble Adventures

cartoony upbeat instrumental

Турнир мечтаний
Турнир мечтаний

энергичный минималистичный поп

Midnight Blues
Midnight Blues

melodic acoustic jazz fusion noir

Don't Cry, Darling
Don't Cry, Darling

acoustic melodic country

Segretamente innamorata
Segretamente innamorata

melodic, New Wave, dreamy, mysterious, Synth arpeggios, atmospheric pads, female voice, slow-paced, strings, low bass

Friend for Life
Friend for Life

sad, guitar, drum, pop, beat, piano, folk, acoustic, emo, bass, electro, dramatic, aggressive, cinematic, upbeat, rock