
සැරදේවා 6
A school song in a school in Sri Lanka. Make a group of girls sing
June 6th, 2024suno
Lyrics
සැරදේවා සැරදේවා! විදුහල් මෑණී සැරදේවා!
නිති සැම අප හට ඔවදන් දී
යහ මඟ පෙන්වන සැම කල්හි
නැණ ගුණ වඩවන
ජය ගොස පතුරන
විදුහල් මෑණි අපේ
සැරදේවා සැරදේවා! විදුහල් මෑණී සැරදේවා!
සැරදේවා සැරදේවා විදුහල් මෑණී සැරදේවා!
ලේල්වල ගිගුමඩු විදුහලිනී
බිහිවන සිසු කැල දැය පැමිණි
දෙස බස රැකදෙන
බුදුදම සුරකින
හෙළ දරුවන් වේවා
සැරදේවා සැරදේවා! විදුහල් මෑණී සැරදේවා!
සැරදේවා සැරදේවා විදුහල් මෑණී සැරදේවා!
Recommended

Tornado
tornado, drama, orchestra, gregorian chant, big band, classical, baroque, cello, violin, metal, rock, tar, bagpipe, glas

24
infectious classical male

Tecno Dance Místico
mystical electronic

Trente Ans d'Espoir
acoustic slow folk melodic

My first love
a quiet, nostalgic atmosphere

THE SILENCE FEAT. @SoundItaly (V.3)
Pop, Theatrical, Dance, female vocals, bass, drum

ลูกแก้วเพื่อนรักมะปราง
acoustic pop melodic

Зов Севера
поп мелодичный акустика

RINDU KEPADA KEDIAMAN ALLAH
male vocal, slow rock, soul, ballad, gospel, emotional, guitar melodi

The Green Dragon's Temptation
orchestral power metal epic

Red Flags
Modern Alternative Metal, Shred, Emo , Deep voice, acoustic guitar fusion

S O G T U L A P O
voz en castellano español

Туман
electronic dreamy

Kelas Lima
electronic pop

Voyagers of the Infinite
cosmic epic symphonic

Midnight Drive
japanese, lo-fi, mellow, chill,indie,

Idilio utópico
salsa, female voice, trompetas,