No Title

tamil uncommon style male voice

May 31st, 2024suno

Lyrics

කාලිදාස කිවිඳුනි මට සමාව දෙන්. රටක් නෙවෙයි නුඹ මට මහ ලොවක් තරන්. මං දුටුවෙත් අභිරූපිය කවක් ලෙසින්. රූපය මෙන් හිත ලස්සන නොවී ඉතිං. මං කුමාරදාස මිතුර මහා දුකින්. අභිරූපිය විඳ මත්වී ඇගෙ පහසින්. මහබඹු හා එක්වන්නට සිතා තුටින්. ලීමි කවක් ඈ සැතපෙන තැන අසලින්. ලේ පාටයි මහ කිවිඳුනි කවියම දැන්. අත් අකුරෙන් ඔබේ කවත් හඳුනගතිම්. හිටියෙ කරන්නට මහ කවකට ඇරයුම්. කවි හිත් නොතකන ලෝකෙකි මේ නොතරම්. මිතුරුකමට ගිනි දෙවියන් ඉතිං පුදම්. කාලිදාස කිවිඳුනි මට සමාව දෙන්. රටක් නෙවෙයි නුඹ මට මහ ලොවක් තරන්. මං දුටුවෙත් අභිරූපිය කවක් ලෙසින්. රූපය මෙන් හිත ලස්සන නොවී ඉතිං. මං කුමාරදාස කිවිඳ මහා දුකින්.

Recommended

&&& **  ROBERT  EX  GUITAR   &' ATOMO  ** &&&
&&& ** ROBERT EX GUITAR &' ATOMO ** &&&

soul, DRUM, BASS, ARPEGGIO ,GUITAR SHINTH

Mars
Mars

stoner, bluegrass

Dance of the Soul
Dance of the Soul

rhythmic soulful spanish guitar

Light of the Lord
Light of the Lord

Pop rock band, indie, worship, female vocal

Never gonna give you up
Never gonna give you up

Catchy intro, Synthwave, retrowave, 80th, Saxophone

Sahabat kecilku
Sahabat kecilku

male vocals, female vocals, metal, bass, bubblegum, symphonic

草台班子
草台班子

rock, rnb, alternative, edm, heavy, anthem, melancholic, emotional,Male voice

There Was An Old Lady
There Was An Old Lady

r&b, bluegrass, trap sultry hypnotic keys pop sensibility ominous

立夏、それから
立夏、それから

funk jazzy hiphop melancholy lo-fi

Mayday
Mayday

90s rave complex bass fast trance arabic rhythm

Dragon's Flight
Dragon's Flight

female vocals, emotional, symphonic metal, folk metal, blackgaze

Bolo de Laranja
Bolo de Laranja

metal, flute, epic, math rock, lo-fi, rock, chill, piano

Crazy Love
Crazy Love

chill dream pop

Hari Merdeka
Hari Merdeka

uplifting nasyid cheerful