
නංගිලාගේ ගීය
Clear Female voice, dance hip-hop, bass, saxophone, new wave, rhythmic drum, echoing guitar riffs, epic
August 2nd, 2024suno
가사
[Intro: Rhythmic Acoustic Drums and Echoing Guitar]
(Oh-oh)[Echo]
(Oh-oh)[Echo]
[Verse 1: Reflective and Rhythmic, Female Voice]
මා දෙස මන්මත් කරනා බැල්ම දමා
හිත කීරි ගැහෙන ආල හැඟුම් පහල උනා
මට සිහි එලවා ගන්න බැරිව හීන උනා
මා ඔබගෙම ඔබ මාගෙම වී සින්න උනා
මම බාල උනත් අයියට මගෙ වෙන්න උනා
[Pre-Chorus: Melodic, Female Voice]
මා දිහා බලන්න
රවටනු එපා හිතන්න
අක්කලා එපා කියන්න
සුදා මගේ ලඟට එන්න...
[Verse 2: Introspective and Rhythmic, Female Voice]
ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න
පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න
එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න
නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න
[Chorus: Female Voice]
මල් වාගෙ ආදරේට මේ හිත් පුරා
රොන් ගන්න එන්න එන්න දැං පියාඹලා
ලං වෙන්න එකම මලට එක කෙනා වෙලා
සීරුවට මාගෙ වී ජීවිතේ පුරා
[Chorus: Melodic and Repetitive, Female Voice]
මා දිහා බලන්න
(මා දිහා බලන්න)
රවටනු එපා හිතන්න
(රවටනු එපා හිතන්න)
අක්කලා එපා කියන්න
(අක්කලා එපා කියන්න)
සුදු අයිය මෙහෙට එන්න...
[Rap: Female Voice]
නුඹ වත්තන් කර මෙමා, ආදරෙ දෙමි සදා
සෙල්ලමනං එපා, මේ අයියල මට තමා
කොච්චර දැම්මත් රටා, එක බැල්මට හීලෑ උනා
මගෙ පණ කියලා බදා, සුදු අයියල ඉන්නවා
(Silence)
[Rap: Male voice]
අක්කලනං මට එපා, නංගිල හැඩ තමා
[Bridge]
[Rap: Female Voice]
නලවන හැඩ දමා, කාටද හැකි මගෙ රටා
ඉන්නට අතකින් බදා, උණුහුම දී මගේ සදා
ලෝකෙම අල්ලේ තබා, නටවමි මම අද, ගුරා
[Verse 3: Uplifting and Rhythmic, Female Voice]
නින්දෙන්ම හීනියට කෝලම් කලා
කෝ එන්න මා ලඟට හාදු දී ඔයා
නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා
පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා
[Pre-Chorus: Melodic and Repetitive]
මා දිහා බලන්න
(මා දිහා බලන්න)
රවටනු එපා හිතන්න
අක්කලා එපා කියන්න
සුදා මගේ ලඟට එන්න...
[Chorus: Female Voice]
ඕනෙ දෙයක් වෙන්න කියල ලෝකයා හිතන්න
පරණ පුරුදු ලෙසට අයිය නංගිලා බඳින්න
එකම ලෙසට තුරුළු වෙලා ආදරේ කරන්න
නංගිලාගෙ උණුහුමේම අයියලා රැඳෙන්න
[Verse 4: Uplifting and Rhythmic, Female Voice]
නින්දෙන්ම හීනියට කෝලම් කලා
කෝ එන්න මා ලඟට හාදු දී ඔයා
නෑ නින්ද හීන ගොඩට යටවෙලා මෙමා
පලඳන්නෙ මාල කරට කවදදෝ ඔයා
[Pre-Chorus: Melodic and Repetitive]
මා දිහා බලන්න
(මා දිහා බලන්න)
රවටනු එපා හිතන්න
අක්කලා එපා කියන්න
සුදා මගේ ලඟට එන්න...
[Outro]
[Ending]
(Instrumental)
{END}
추천

午夜便利店的侦探故事2
Dark Pop, Percussive, Piano, Beat Drop

Hit in the back
instrumental hiphop, boombap,orchestral,shamisen,drum,

My song
Dance hit, synthesizer, bit

Just By Being There
hyper-indie 8-bit

Tomorrow's vision
chill upbeat pops
Tunge Skritt
male vocalist,singer-songwriter,melancholic,atmospheric

Ishtar (rap, full fong)
polish hip hop, tempo 87bpm, G key, male voice

A Vida Acontecendo
acoustic, bass

wind and steel
Metal, metalcore, rockpop

Techno Dream
electronic futuristic disco

Meri Pyari Didi: Sister's Wedding Song
vibrant celebratory fusion

Neon Nights
dramatic synthwave neopunk

Fejr Dagen
Glad rap

Des Geistes Angst
Melancholic depressed Bard Song

Boom Die
heavy rap kpop female voice extreme hardstyle

The Nightingale and the Rose
melody, tragic, goosbumps

心弦之音
indie-pop soulful dreamy psychedelic, female vocals, pop

Whiskey-Soaked Memories
Sad Country

Wege - Choices in the Maze
Industrial, electronic

VIRTUOUS MUSIC
Key: Am. VIRTUOUS MUSIC.
