
කට්ලට් හදමු අල මාළු අමුමිරිස් කරල් රතුළූණු සුදුළූණු ඉඟුරු පේස්ට් තේ හැන්දක්
surf music
August 13th, 2024suno
Lyrics
කට්ලට් හදමු
අල
මාළු
අමුමිරිස් කරල්
රතුළූණු
සුදුළූණු ඉඟුරු පේස්ට් තේ හැන්දක්
කරපිංචා ඉත්තක්
ගම්මිරිස් ඇට තේ හැන්දක්
බිත්තර
ලුණු රස අනුව
බිස්කට් කුඩු
බදාගන්න තෙල්
අල ටිකහොදට තම්බල පොඩි කර ගන්න.
pan එකක් ලිපේ තියල ඉගුරු සුදුලුනු පේස්ට් ටික දාගන්න
එකටම තම්බාගත් මාළු / සැමන් හොදින් පොඩිකර එකතු කර ගන්න.
විනාඩියක් දෙකක් වගේ තියල ලිප off කර ගන්න...
රතුළූණු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියා ගන්න.
ගම්මිරිස් ටික බාගෙට වගේ තලා ගන්න...
අල, මාළු, කරපිංචා, රතුළූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු මේ ඔක්කොම එකට දාල හොදට අනා ගන්න...
ලස්සනට පොඩි පොඩි බොල හැඩ ගන්න
බිත්තරයක් අරන් එක හොදින් හැන්දකින් ගසා ගන්න...
හදාගත් කට්ලට් බොල බිත්තර සාරු දවටලා,,, බිස්කට කුඩු දවටලා බැද ගන්න....
මාළු සැමන් ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන්...
අල වෙනුවට බතල, මඤ්ඤොක්කා උනත් ගන්න පුළුවන්...
ඩබල් කෝට් කරොත් පුපුරන්නේ නැතුව ලස්සන බොලේ වගේ කට්ලට් හදන්න පුළුවන්...
ළූණු අමුමිරිස් කරපිංචා අමුවෙන් දාන නිසා කට්ලට් බැදීගෙන එද්දී රස වැඩියි...
රතුළූණු කොහමත් රසින් වැඩියි. ගුණයි..
අමුමිරිස් වෙනුවට කොච්චි දාගන්නත් පුළුවන්... ( මම නම් කොච්චි දාල වෙන විදියේ කට්ලට් එකක් හදනවා එකට නම කොච්චි බයිට් )
Recommended

time time
time time
hard rock

No topo
Trap/hiphop

When You're Not Around
atmospheric psychedelic synthwave

Антошка
nature medievalcore sounds folk pagan ritual dark slow tribal rythmic drums translike meditative male percussion

Ready For Love (Jo-D. Mix)
60's style high school prom-rock slow dance, (I-iv-VI-V)

Back to One
minimal synthpop, Clear Male Vocals, male, dubstep

ในโลกนี้
hip hop pop

Летняя песнь
рок,поп,женский-мужской вокал,электро гитара, experimental synth

Drenched in Doubt
Lo-fi, Pop, Soft Dubstep, Deep Emotional Male Voice,

돌아와 샘플 4
시티팝

A Little Dance On the Beach
16-bit bossa nova

Déjà Vu
young male voice , rap, pop, psychedelic, , beat

Underneath the Stars
Rap, powerful, guitar, bass, hip hop, electro

Emociones en el Aire
pop ligero rítmico
City Heartbeat
male vocalist,rock,blues rock,hard rock,energetic

Youdunit V4 (White Duck)
country, rock

Nieboł i Toaleta
pop uplifting

Sueños en la arena
romantic dream pop

