
මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන
male voice, guitar
July 9th, 2024suno
Lyrics
මීට වසර දහයකට පෙර අද වන් දවසක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලෙස මා ආරම්භ කළ මේ ගමන මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ඔබ මා කෙරේ දැක්වූ විශ්වාසය හා ආදරය නිසාවෙනි....
මාගේ මේ ගමනට මගේ ආදරණීය අම්මා, අක්කා, අයියා, මෙන්ම අපි අතරින් වෙන් වී ගිය මගේ පියානන්ද මා හට අප්‍රමාණ ශක්තියක් විය.
සතුට, සාර්ථකත්වයේදී මෙන්ම බාධක, කම්කටොළු වලදී පවා මා ධෛර්යමත්ව තැබීමට ඔබ මා කෙරේ තැබූ විශ්වාසය හා ආදරය මට ශක්තියක් විය....
මාගේ වෘත්තීය දිවියට වසර දහයක් සපිරෙන මේ මොහොතේ, මේ ගමනේදී නන් අයුරින් මට සහාය දැක්වූ ඒ සුන්දර හදවත් හිමි මිනිසුනි ඔබට බෙහෙවින්ම ස්තුතියි....
එදා මෙන් අදත් අද මෙන් හෙටත් මා සමග ඡායාරූපකරණයේ නව මං පෙත් සොයා යාමට මා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔබට ආරාධනා කරමි.....
Ten years ago today I started as a professional photographer this journey has come this far because of the trust and love you have shown me...
My dear mother, elder sister, elder brother and father who left us were immense strength for this journey of mine.
The faith and love you have given me strength to keep me motivated in happiness, success, obstacles, and hardships...
Thank you very much to those beautiful-hearted people who supported me in this journey as I mark ten years of my career...
I invite you to join hands with me in searching for new meets in photography today and tomorrow like then.....
Empfohlen

No more war, No more pain
epic emo, acid pop

Соль и Генерал
мелодичный поп лирический

Meu amor meu maracá
SAMBA DE GAFIEIRA
Pulse of the Wild
male vocalist,electronic,electronic dance music,breakbeat,energetic,party,male vocal

Moonlight Dreams
lofi ambient chill

Eternal Embrace
dark, ethereal,cybergoth,female vocals, heart-felt voice

Карп-Поликарп - Мёдопередоз
heavy metal, rock, folk

Lost in the Lights
electronic k-pop

びびんばの夜
samba 男性ボーカル

Blooming After the Storm
delicate indie acoustic
Nocturnal Serenade
male vocalist,female vocalist,rock,gothic metal,metal,symphonic metal,atmospheric,kayōkyoku,j-rock

A Start
nylon acoustic guitar mysterious

Lost in the City & Qudretow
male voice, pop, rock, bass, guitar, drum

Good morning
cheerful and playful melody for a children's song with simple, catchy tunes and a lively rhythm. multiple languages

Ben Kimim
sad,Vocal,guitar,violion,Piano


