කවුරු සංගීත, සුපිරි ගීතය

modern remix beat love

May 1st, 2024suno

Lyrics

විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා විඩාබර වූ සැඳෑ යාමේ පියනගුවා මට මතකයි සිසිල් සුළං දැවටි දැවටි වැලි පොළොවේ පා ඇරුණා මට මතකයි සිහි ජැයි මේ නුඹ ගිලුනා මටත් හොරෙන් මට මතකයි සඳ තරුවල අඳුරු වුනා නුඹ නැතිදා මට මතකයි රුවනාරින් ඇලි පෙන පිඬු වශුන්දරා සිප ගද්දී මගේ පාපොඩි දෙක තෙමුනා ඇලී පෙනෙන පිඬු මිසි වෙද්දි ඈත දියඹේ නෞකාව සිහින ලොවක තනිවෙද්දි මට නොදනී මටත් තොරෙන් කාලයමා අතර ගියා මාගේ ඈස සිතිජ ඉමෙන් නිමේෂයින් වෙන්ව ගියා සුන්දරවේ දසුන් පෙළෙන් මා ඉවතට යන්න ගියා සිදු ඔබ වෙත එන අටියෙන් මා ඔබගෙන් වෙන්ව ගියා

Empfohlen

Psalm 4 (Echoes of Grace)
Psalm 4 (Echoes of Grace)

synth chill, blues, lo-fi, minor key

Subtle Serenade
Subtle Serenade

Melancholy Future Bass, Chillstep, Melodic Dubstep, Retro, Synthwave, Electroswing, Nu Disco, Indie Pop, No Vocals

열대야
열대야

Ballad, Alternative , orchestra, cinematic, drum and bass, guitar, Elastic EDM, female male voice, trumpet, piano, flute

カフェイン- Caffeine
カフェイン- Caffeine

Rhythmic groove bass-heavy. Modern Japanese city funky storytelling complex electro-swing.

BẾN ĐỢI MÙA XƯA
BẾN ĐỢI MÙA XƯA

melodic, BOLERO, male voice, female voice, pop

Explain My Love
Explain My Love

deep house, 120 bpm, melodic deep house

Rodeo Dreams
Rodeo Dreams

country acoustic melodic

Dystopian Dream
Dystopian Dream

Darkwave, dystopian textures, haunting vocals, industrial beats

Daily Grind
Daily Grind

hip pop, synthesizer sounds, kpop

Eternal Timeless Grace
Eternal Timeless Grace

slow-80's-hard-techno, 2020's epic effects, hot-extreme rhythms

Reina del Metal
Reina del Metal

Feminist metal reggaeton

Stobten Adventure
Stobten Adventure

energetic, rock, guitar, bass, drum, beat, upbeat, drum and bass

My heart
My heart

guitar, bass, nu metal, rap

Funky Summer Vibes
Funky Summer Vibes

disco groovy dancefloor

Titanic
Titanic

Pop Drama