
DEWLUYYYY
SAD
July 1st, 2024suno
Lyrics
දන්නේ නෑ හේතුවක්
ඒත් මගේ හිත ගොලුයි,,
අකුරු කරන්න ගලපන්නට මට
වචන එන්නේ නෑ
හරිම මූසලයි හේතුවක් නෑ
හිස් බවින් තනිවෙලා හදවතම,,
මටත් නොතේරෙන හේතුවක්
මනෝපාරක් ගහගෙන
මතක වෙල තනිවෙන්න පුලුවන්
ඇඩෙන සින්දුවක් අහගෙන
සීමාවක් නැතිව කඳුලු වගුරන්න,,
සමහර ගෙවුනු දවස් මතකෙට නැගිද්දි
පපුවට අනින කිනිසි පාරවල්
ගිනි ගොඩක් මැද පිච්චෙනවා වගේ,,
තේරෙන්නේ නෑ ඒ හැඟීම වචන කරන්න
කාට කියන්නද මොනවා කරන්නද
කාන්තාරයක තනිවුනු
මනුස්සයෙක් වගේ,,
ගෙවාගන්න හරි අමාරුයි එ
තනිකමයි පාලුවයි හිතම වෙලාගෙන.........
Recommended

Frozen Fire
pop electronic upbeat

Dreams moldin' reality
rapcore, dreamcore, british idm, bounce, indie punk

Wrecking Ball Whisper
rock industrial ethereal

Хочется вернуться
Male vocals, Cyberpunk, Chanson, pop folk Bass

Sun-Kissed Daze
pop catchy
Ode to Grandad
British folk rock,

Sunset Remedy (Heckin' Escape)
8-bit orchestral retro

Trapped By Our Own Design
heavy beats rap dark

果友情
melodic acoustic bluegrass guitar

falling
Idol Voice/Pop/K-Pop/Emo/Sad/Indie/Electronic Pop/ /powerful/emotiona/Hit Song/Indie Rock/passionate/soulful

Melancholic Dreams
classical bossa nova

Starlit Dreams
shimmering dance pop

햇살 창가
카페 음악 어쿠스틱 잔잔한 팝

아나키스트 까마귀의 노래
Eurodance, Happy Hardcore 180bpm

Опять Андрей
heavy metal, rap, pop

Обновление мира
rhythmical electronic pop

We steal from now
infectious house

Sparkle Shine Bright
Super Simple Poem, Kids Singer

Hero SKA
SKA, upbeat, brass, bass
