දවල් තිස්සේ මං නැටුවට දුව දුව මේ හැමතැනකම රෑ වෙනකොට බය හිතෙනවා බිල්ලෙක් එයිදෝ

german punk

August 8th, 2024suno

Lyrics

දවල් තිස්සේ මං නැටුවට දුව දුව මේ හැමතැනකම රෑ වෙනකොට බය හිතෙනවා බිල්ලෙක් එයිදෝ හෙමිහිට හිමින් නැගලා තුරුල් උනා අම්මාගේ බණ්ඩිය උඩ මං බර නෑ නේද අම්මෙ චුට්ටක් වත් නෑ කියන්න කිව්වත් දකිනා හැමෝම ඔයා පුංචි අලි පැටියෙක් දන්නවා මං සුදු අම්මේ ඔයාට මම රන් කැටියෙක් නිතරම ඉඹ ඉඹ කියනවා පුතේ ඔයා රජ පැටියෙක් ඒත් ඉතින් මං ආසම වෙන්නට පොඩි හොර ගෙඩියෙක් Ranjani Samaraweera I have been dancing since the afternoon Daughter daughter everywhere Feeling scared by night Will a dog come Hemhit? Woke up slowly and cuddled On the top of mom's cart I'm not heavy right Mom Not even a bit to say Everyone who sees even if they say. You are a baby elephant I know that I am a white mother I'm a golden girl for you Always saying kiss kiss kiss Son, you are a king child But so to be my favourite Just a little thief Ranjani Samaraweera

Recommended

Dancing in the Rain
Dancing in the Rain

folk pop melodic acoustic

54
54

edm energetic upbeat

Szürke Hétköznapok
Szürke Hétköznapok

japanese, rock

Cosmic Wanderlust
Cosmic Wanderlust

Synth-wave math-rock

Έκλαψα χτες
Έκλαψα χτες

Progressive House, Female Vocals

Subwoofer Dreams
Subwoofer Dreams

heavy 808s hip hop deep bass

人间桃花园
人间桃花园

serene acoustic folk

Will you be mine tonight. ( HINDI)
Will you be mine tonight. ( HINDI)

deep, female vocals, chill, romantic, melodic, guitar, soul, clam, indie pop, violin, piano, pop

The Echo of Us
The Echo of Us

soft rock nostalgic melodic

Amadeus
Amadeus

Experimental Electronic, epic, sad cello, Woodwinds, cello melody, up beat, synthesizer, taiko, cello, glitchy

Springwater
Springwater

Hi-NRG technoide 80s 808 uplifting melody

Shadow of a Phantom
Shadow of a Phantom

rap choir haunting dark

Festa na Balada
Festa na Balada

eletrônica hip-hop dançante

Eco Groove
Eco Groove

psychedelic dance nature-infused