මට දුන්න දුක් ගින්න

rap

July 30th, 2024suno

Lyrics

[chorus] මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින් කොයි කාට වූවාද දුක් මේ තරම් ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් [verse] ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා ඒ කාලෙ ආයේ.. යළි එන්නෙ නෑනේ.. මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ [verse] කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ [outro] මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්

Empfohlen

Living in Moments
Living in Moments

pop upbeat electronic

Bald Valor
Bald Valor

male vocalist,melodic,fantasy,melancholic,contemporary folk

War Within
War Within

aggressive guitar-driven rock

Mi Estrella
Mi Estrella

nostálgico melancólico pop

Iguatu 2
Iguatu 2

Animada, jovem, pop, feliz, emocionante, batida animada, pronuncia certa, pop rock, teclado

El Cristo - EL regreso
El Cristo - EL regreso

salsa music, female vocals, dark chorus backing vocals, piano melodies

Hunter's Anthem
Hunter's Anthem

fun hip hop, rap, energetic

Daydream Symphony
Daydream Symphony

Hybrid Cyber industrial and Heavy Metal

Warriors of the Holy Land
Warriors of the Holy Land

epic anthemic powerful opera symphony

Путь
Путь

vocaloid, j-pop

Spirit guide
Spirit guide

female voice, j-pop, edm, piano, powerful, energetic, guitar, electronic

Man the guns
Man the guns

hard rock with violins epic

Palavras Amassadas
Palavras Amassadas

Pagode, samba

Unbroken Promise
Unbroken Promise

high-energy drum and bass electronic

Łyk kawy
Łyk kawy

pop edm summer electronic