
සතිය හතිය රති වැඩූ 9
Hindustani, high pitch male vocal, indie pop,
July 26th, 2024suno
가사
[intro]
[Instrument]
[chorus]
සතිය හතිය රති වැඩූ
සතියේ ෆන් ගැන කියූ
මීවිත ගෙන ගී ගැයූ
මස්සිනාලා කෝ කලූ...//
[verse]
සතිය සතිය නොම දැනා
තැන තැන තණ කනා
මස් ගැන මන් මත් වෙලා
පුරයම වන වණ වෙනා..
[instrumental interlude]
[verse]
පූජීත ජීවිත වදා
කූජිත මීවිත මුදා
සාහිත සේවිත බෙදා
පාදයි ජාතිය සදා..
සූවාසු ධර්මේ ධනේ
හැර විසූක දස්සනේ
පෙන්වා යන රග නිරේ
වැටහෙන විට ප්‍රමාදේ..
[instrumental interlude]
[verse]
මර සෙන් රැළ පැන හමා
වහ රහ කර කව කවා
ග්‍රහ චාරය පිට දමා
සදාචාරේ කුදලනා...
[outro]
අණක් වගේ බණ කියා
දැයක් එතෙර කර කරා
ජන විජයක් පත පතා
සදකත්මිණ නික්මුණා..
[instrumental interlude]
[fade to end]
추천

Eureka
dance solo guitar jazz ballad edm country classical symphony folk

Tidal Wave
edm

pow pow
k-pop. edm.upbeat.

Twitch Stream Starts Soon!
Waiting Room, techno, Si-fi, 8-bit

ЦИГАНОЧКА-Мурканочка_3_v06
pop, electonic, dance, female voice

Let's Go
k-pop dance edm

باب الأحلام
pop شاعري، ملحن

High Voltage Flow
High-NRG, Hip Hop, Electro, Festival Anthem

Maxime the Great
raw rock gritty

Greensleves Music Box
classical, tuba, cello, oboe, flute, big band, big sound

you were everything to me
piano, male vocals, guitar, alt-rock

Echoes of Solitude
classical orchestral intense

Városi Arany
trap-rap, drum and bass

Bounce
electronic pop

Supermeet
electronic pop

Feel
beat, afrobeats, pop , hip hop , male voice,


