hutthak nathi polkomba. Don't give character certificates if you don't let anyon

blues, guitar

June 17th, 2024suno

Lyrics

හුත්තක් නැති පොල්කොඹ. කාටවත් කන්න බොන්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා. වෙනත් දේවල් ගැන සොයා බැලීම වෙනුවට ඔබේ දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම වඩා හොඳය. කාටවත් කන්න බොන්න දෙන්නේ නැත්නම් චරිත සහතික දෙන්න එපා. අනුන්ගෙ දේවල් හොයනවා වෙනුවට තමන්ගෙ දේවල් ගැන හිතන එක හොඳයි. ලංකාවේ මිනිස්සු මිනිස්සුන්ට ගරු කරන්නේ නැහැ. මම හිතන්නේ අපේ රටේ මිනිස්සු හරිම කුහකයි. අපේ මිනිස්සු මනුස්සයෙක්ට අපහාස කරලා හිනා වෙනවා මිසක් අගය කරන්න ඉගෙන ගෙන නැහැ. තමාට ඉහළින් කෙනෙකු සිටිනවාට අකමැති අය අන් අයට අපහාස කිරීමට සතුටු වෙති - ඔවුන්ගේ වැරදි. දස දහස් ගණන් අනුන්ගේ සල්ලි හොයනවා. කාගෙ හරි මගුලක් හොයන්න ලෑස්තියි. මේ අය තමයි සමහර අප්‍රසන්න දේවල් කරන්නේ. පිරිමි චරිතයක් වෙන්න නම් ගැහැණු චරිතයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ඔබ ඔබේ මව ඔබේ හදවතේ තබාගෙන එය අමතක නොකරන්නේ නම් එය ඔබට උපකාර වනු ඇත. ලංකාවේ උන්ට ඒක මැජික් එකක්. ඔයාගෙ අම්මගෙ අමුතු ගතියක් තියෙනවද දන්නෙ නෑ. ලංකාවේ දියුණු වෙන්න නම් උබල පඩිකාර ජරා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. කොල්ලෙක් උනාම ටිකක් වල් වෙන්න පුලුවන් හැබැයි සීමාවක් තියාගනින්.. මොකද අනාගතේ දුවෙක් උනොත් වල් සිතුවිලි ඇති වෙන්න පුලුවන්. මානසික රෝගියෙක් වෙන්න එපා.

Recommended

Summoning the End
Summoning the End

Cyberpunk, Electronic Rock, FiXT Music, Space Rock, Glitch, Intense, Heavy Guitar Riffs

Pixelated Dreams
Pixelated Dreams

electronic ambient calm

i know why
i know why

lo-fi deephouse dark bass

Candyland
Candyland

Ambient, nu-disco, emotional chords, edm, female vocals

Found my mojo (male lead)
Found my mojo (male lead)

edgy seventies arena rock midtempo, jangly acoustic guitar rhythms, afrobeat, soulful emotional male solo

ISTP
ISTP

catchy, rock and roll, slow beaty, powerful

悲しみのメロディ
悲しみのメロディ

Japanese pop, city, funk, idol, female, retro, 8bit

Fuck
Fuck

Hardcore

รถไฟออกเดินทาง [Old Version]
รถไฟออกเดินทาง [Old Version]

French pop, catchy, cheerful, nihilistic, pop, yé-yé girls, Female

Island Escape
Island Escape

blues, jazz, soul, ambient

Tuesday Morning
Tuesday Morning

groovy, funk, jazz, bass, lo-fi, chill, synth, dark, melodic, synthwave

Unfiltered
Unfiltered

anthemic pop

Naan and the Snow
Naan and the Snow

symphonic rock

Rindu Mama
Rindu Mama

[Pop ballad, gentry sentimental, ode to mother, melancholic, bass, Syair dan Paduan Suara.

The boy drowned in Medusa
The boy drowned in Medusa

Experimental Pop vocals, on the 1 beats, Vintage Samples, P-Funk backing and grooves, Dark indie rock,