කජු මාළුව හදමු අමු කජු කහ කුඩු තුනපහ අබ ඇට උලු හාල් එනසාල් කුරුඳු පොතු

minimal wave

August 14th, 2024suno

가사

කජු මාළුව හදමු අමු කජු කහ කුඩු තුනපහ අබ ඇට උලු හාල් එනසාල් කුරුඳු පොතු සුදු ළූණූ රතු ළූණූ කරපින්චා රම්පෙ ලුණු පදමට මිටි පොල් කිරි කෝප්ප එකක් දිය පොල් කිරි කෝප්ප භාගයක් අමු කජු ටික කපා ගන්න. කජු කපන විට පිහියේ හා දෑතේ හොඳින් අලු තවරා ගන්න නැතිනම් අත් වැසුම් භාවිත කරන්න. නැතිනම් කජු කිරි නිසා අත් ආසාදනය වීමට හැකිය. කපාගත් කජු ටික වැසෙන පමණට මදක් ඉහලට වතුර දමා එයට කහ සහ ලුණු එක්කර හොදින් තම්බාගන්න. ඉන් පසු කජු මදයේ සිවිය ඉවත් කරගන්න. දැන් ඉහත සියල්ල දමා මිටි කිරි එක්ක කජු මාළුව පිස ගන්න. Let's make cashew curry raw cashews Yellow powder three five Mustard seeds Ulu Hal cardamom Cinnamon bark Garlic Red onion Carapincha Rampe Season with salt One cup of condensed coconut milk Half a cup of coconut milk Chop the raw cashew nuts. When cutting cashews, coat the knife and hands well or use gloves. Otherwise, cashew milk can cause hand infection. Add water to cover the chopped cashew nuts, add turmeric and salt and boil well. After that, remove the shell of the cashew nut. Now put all the above and cook cashew fish with condensed milk.

추천

Good Morning
Good Morning

Slow tempo female singer song write acoustic

Libra
Libra

Pop, new flamenco, house

Newbie
Newbie

rap, trap, cypher

New Horizons
New Horizons

chill r&b smooth soulful

清明.巷
清明.巷

布鲁斯

Digital Battles
Digital Battles

rock,metal,heavy metal,thrash metal,energetic,technical,progressive metal

Cosmic Love
Cosmic Love

Dubstep, bass drops

Луна луна
Луна луна

pop electronic rhythmic

Pixel Memories
Pixel Memories

nostalgic 8 bit sentimental modulation complex time signature relaxing lofi chill

Soulfire
Soulfire

Motown, soul, gritty

Shadow Dance
Shadow Dance

smooth electronic j-pop

Black Stripes
Black Stripes

2000s nu metal, dissonance, fat groove, catchy, dry harsh vocals, alternative synths background, odd time-signature,

We are small but yet big
We are small but yet big

anti-anti-(ashkenazi-mizrahi,fastslow,slowfast,lofihifi,formalwhistling,malefemale,femalemale,normalodd,+-,-+,badgood)

Lost in the Mist
Lost in the Mist

pop classic

蔣渭水的詩
蔣渭水的詩

melodic folk acoustic

香港天氣 Rock
香港天氣 Rock

Cantopop, aggressive, metal, strong and overwhelming, electricpop, male cantonese, lyrics in Canto

Macet di Kota
Macet di Kota

funk rnb, catchy instrumental intro, soft male voice, cinematic scene

Under the Stars
Under the Stars

Drum and bass, brostep, female vocals