දසන් සද

Romantic ,historical, edm,acoustic guitar ,bass, pop, smooth

July 29th, 2024suno

가사

සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි ඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි සමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි වියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි දුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි මුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි සුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි එරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි රුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි කසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි රදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි තුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි රනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි

추천

Cowboy Rebel
Cowboy Rebel

Western Hard Rock, Cowboy

Brutal Night Stalk
Brutal Night Stalk

drums instrumental hammond organ 1980s style heavy metal rhythm guitar

彩虹阳光
彩虹阳光

rock,pop rock,alternative rock,power pop,energetic

الجزائر
الجزائر

swancore, southern rock

Gra Ogień
Gra Ogień

male vocalist,electronic,electronic dance music,hip hop,grime

So Tired
So Tired

pop slow dreamy

Falling Off the High
Falling Off the High

intro, distant bass, dark beat, eerie

Chill Vibes
Chill Vibes

chill mellow edm

Endless Road
Endless Road

upbeat, electronic, beat

mi end mi frend
mi end mi frend

pop rock, rock, guitar, hard rock, bass, metal, rap, heavy metal, epic, pop, trap, epic, opera, drum, r&b, nu metal, pop

Flaying Zaman
Flaying Zaman

rap, pop, energetic, turkish ethnic rhythms, trap, electro bass guitar, death metal

THE BEST OF THE  SYNTHWAVE
THE BEST OF THE SYNTHWAVE

synthwave, dark, hip hop

My father
My father

80's rock,multiple guitars,bass,drums,guitar solo.ear candy,powerful,male vocals,

A Woman Undone
A Woman Undone

Sad folk punk. raspy female voice. Very dark. Classical guitar, saxophone.

Antarctic Blooms
Antarctic Blooms

chill rnb lofi

Inner Conflict
Inner Conflict

hip-hop melancholic introspective

《Misunderstood》
《Misunderstood》

horror, children's female vocals, nightmare, creepy