
Song of Heart
emo, drum, lo-fi, folk
July 10th, 2024suno
Lyrics
සැඳෑ හිරිකඩ ගත වෙලෙද්දී සිතේ උණුසුම නෑ
ඈත අහසේ තරු නිවෙද්දී සඳේ උණුසුම නෑ
මලින් බර වුණු දෑ සමන් මල් සුවඳ විසිරුණු නෑ
හදේ සැඟවුණු හිර කුටිය තුළ දිවිය වළලනු බෑ........
මලක් පරවනු දැන දැනම මල් පුදා ලන්නට බෑ
හඬක් නොඇසෙන සේ හිඳින්නට හිතක් මා ළඟ නෑ
කදක් බර සිත් ප්‍රේම ගීයක තනුව වන්නට බෑ
පෙළක් නොලියු පෙම් කතාවක අරුත් ගන්නට බෑ......
සෙනෙහසක් එන්නත් කළත් ගත දරාගන්නට බෑ
හදවතක් පිරිලයක් වී නම් නවත්තාලනු බෑ
සඳක් ළඟ තරුවක් ව ඉන්නට ඉතින් අවසර නෑ
යන්න අවසර දී තිබෙද්දෙත් රැඳී ඉන්නට බෑ......
Recommended

Mutlu Ailem
dubstep, rock, male vocals,

İlgisizlik Röportajı
tempolu hip hop ağır vuruşlar

Echoes of Us
reflective atmospheric dance-pop

Acid Birds
acid house, snare on 2/4, groovy acid bass, acid lead synth

Öröm és Félelem
electronic pop

Five Little Monkeys Jumping on the bed
Happy, nursery rhymes, kids, happy-go-lucky, kids

Study Space Melody
ambient lofi chill

"그녀와의 댄스 (Dance with Her)"
Aggressive

The Tale of the Lost Tomato Hat
pop infectious upbeat

La Batalla Interior
power metal, Rhapsody-style, male voice

Silent Wind
infectious hip hop

Даша-Даша красотка наша
Молодёжный современный, upbeat, beat, electronic, piano, drum and bass, guitar, bass, rock, drum, pop, female singer

Psalm 46 v 10-11
emotional grunge anthem

Shadow's Invitation
male vocalist,hip hop,conscious hip hop,conscious,pop rap,rhythmic,poetic,boom bap,jazz rap,ambient

Tail-Light Glow (chorus)
Sad-Boy E-Punk Hyper-Pop Hip-Hop