ඔය හිත (that mind)

Pop electronic

May 9th, 2024suno

Lyrics

ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... දවස් ගණන් ඉන්න බෑ ඒ සිනාව නොදැක... වුවමනා වුනා පැටලෙන්න නොදැනු උණුහුමක තේරුම් ගන්නට බෑ මේ වෙන දේ මේ දෝ ආදරේ.... මේ දෝ ආදරේ....

Recommended

Cumbia sonidera instrumental
Cumbia sonidera instrumental

Cumbia sonidera instrumental

Electric Revolution
Electric Revolution

electro-swing jazzy

Summer Breeze
Summer Breeze

viby pop acoustic guitar

ТЫ ТЫ ТЫ
ТЫ ТЫ ТЫ

кишлак

Triassic Swagger
Triassic Swagger

male vocalist,jazz,big band,swing,energetic,playful,vocal jazz

Empires Fall
Empires Fall

Pop rock in the style of Divide music

Friend Train
Friend Train

A fun, energetic and rhythmic children's song, powerful, Fast-paced and cheerful, nursery rhymes& kids songs,

Cliché Love Song
Cliché Love Song

pop synth-driven

哎喲喂
哎喲喂

male voice, electronic music, midi, fast, funny, relax, help

คิดถึง
คิดถึง

acoustic melodic pop

Grey hands
Grey hands

Celtic country

Jangan Ganggu Aku Lagi
Jangan Ganggu Aku Lagi

bass music, pop

Sanctuary of Life
Sanctuary of Life

delicate classical woodwind

Space Munks Journey
Space Munks Journey

IDM atmospheric drum and bass

Zavetna
Zavetna

afro, tech, Female Vocal, , house, techno