නොදුටු මවකගෙ පෙමක සිසිලස ❤❤

August 13th, 2024suno

Lyrics

ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් මිතුරන් කොතරම් සිටියත් මගේ ජීවිතේ, අම්මා තරම් වටිනා චරිතයක් දැක නැතේ, කරදර සගවා දියකර ඇයගෙ ජීවිතේ, නිතරම පැවසුවෙ මට ගොඩ යමන් මයෙ පුතේ නොදනිමි කෙලෙසද නුබගේ ලේ කිරි කෙරුනේ, ඒ ණය මට කිසිම දිනක ගෙවිය නොහැකි වේ, ඔබේ ලෙයින් සැදි ඒ කිරි එක්කොට ළදුනේ, ලොව ගිල්විය හැකි සයුරක් සෑදිය හැකි වේ. අත සරු දා සෙනෙහස ඕනෑ තරම් පිදී , කිසිම කෙනෙකු නෑ ළග සිටියේ විපතකදී, තම පණ දී තම පුතු බේරාගන්න හැකී, වේ නම් කිසිවක් නොකියා අම්මා පණ දෙතී සයුරකටත් වඩා මහරු ඇයගෙ ආදරේ, නිසා හුගක් කරදර මගහැරුනා ජීවිතේ, ඔබ හට සලකා පින් රැස් කොට මෙලොවේ,ඔබත් සමග යමි නිවනට බුද්ද සාසනේ

Recommended

amour breton
amour breton

slow, male vocal, experimental, powerful, lo-fi

Stickin your gyatt out for the rizzler
Stickin your gyatt out for the rizzler

synthwave, synth, electro, techno

Vintage Whispers
Vintage Whispers

bossa nova,south american music,brazilian music,regional music,warm,calm,melodic,tropical,summer

Planche a voile
Planche a voile

Tropikal; Zouk; dance; male voice; sea

The Needful
The Needful

melancholic country acoustic

batman Richard
batman Richard

Hardstyle, bass boost

Bir Gece Vakti
Bir Gece Vakti

melodik akustik pop

Peaceful Horizon
Peaceful Horizon

meditation ambient

Dans la solitude
Dans la solitude

hip-hop, R&B, pop, piano

Roma
Roma

trap italiano

Tea Garden v2
Tea Garden v2

Upbeat, soothing ambient acoustic, Dancehall, Hip-Hop, Latin, Uptempo

Pétalas da Existência
Pétalas da Existência

Alt rock w/ J-rock infl. Elec guitar, bass, drums, keys. Female soprano voice w/ belting & whisper,

Summer Days
Summer Days

pop dance

Mermaid Love
Mermaid Love

quirky j-pop

Beast Mode
Beast Mode

brutal phonk heavy

Heavenly Beat
Heavenly Beat

electronic dance