anda kare

rap, beat, bass, guitar, guitar, slow

June 2nd, 2024suno

가사

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන් මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්) කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං කැපුනේ යාලුවෙක්වත් නැත ළඟ රඟපාලා යන්න ගියා ගානට ඔළු අතගාලා බන් (අතගාලා බං) විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන් ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන් ළඟ හිටි අය ගියා හිත පාරා මනුස්සකම දැන් තියාගන්න රස්නෙට විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට දිනක ඔබද මමද මේ පොළොවට පස් වෙලා යයි ඩො අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ Lyricsbyletras.com එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo) වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත් ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ) මලක් අරගෙන යද්දී මන් පාරේ විසටමයි ඇදුනේ තාලෙන් පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත් දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන් මතක් වෙයි ඒ කාලේ උන සිද්දි ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල මගේ විත්ති බලන්න කවුරුත් එද්දී දොර වැහුවා මම ඩෝ අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

추천

নির্জন রাত
নির্জন রাত

bangla alternative rock acoustic into lofi version melodic

Kita Dan Bandung
Kita Dan Bandung

folk pop, indie

La noche
La noche

Old school reggaeton, early 2000s, Columbia

Lost in the Beat
Lost in the Beat

electronic dance pop

kraliçem
kraliçem

dramatic

Back to the Halls 3
Back to the Halls 3

dance, electronic, punk, synth

Forgive?
Forgive?

hard rock aggressive emotional eerie choir

SvO
SvO

Beatdown Hardcore

Raindrop Reverie
Raindrop Reverie

dreamy j-pop synthwave

Slider
Slider

Suspense, Cinematic, Ethnic, bongo drums, taiko, mandolin, violin, (solo alto vocals), slow beat, cyberpunk, synthesizer

Frog Lovin'
Frog Lovin'

bluegrass acoustic slow

Max und Moritz
Max und Moritz

Hip Hop, Rap, Male

Кошка
Кошка

melodic folk

Echo of Melodies
Echo of Melodies

a song about the whispers of a forgotten melody,hip hop rnb and dance hall,

A.P.M.
A.P.M.

Jazz hop, BPM138, Synthesizer, Bass, Electric Guitar, Drums, Lo-hi, Female Vocal, reflective and profound, Gm7

Dreamy Time
Dreamy Time

dreamy Natur atmosphere Congo