
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
RELAXSED
August 11th, 2024suno
가사
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්න
추천

Binary Echoes
ear candy, catchy, alternative rock, rap, nu metal, upbeat

Walk with me
country, male

Silent Thunder
twangy gritty country rock

nirvana 3
trova medieval

brainrot
dubstep

Road To Victory USA (Trance?)
trance, progressive, ambient

Your Beautiful Light Alin
Alternative rock song, solo bass male voice with deep voice, heartfelt, acoustic

大都市の夢
80s city pops female vocals , Japanese City Pop , New age funk, brass band

Fummie
Doge

Primeiro Aniversário 2
sertanejo para criança brasil

not like us
West Coast hip hop

Руся
deep house female voice phonk rap

Хомяк из МФЦ
рок энергичный фолк-рок

My Love
acoustic melodic pop

Survivor's Song
African drums and electronic sounds create an adventurous, resilient mood. Male tenor vocals with Swahili adlibs.


