NewRemix2

romantic ,sad

July 10th, 2024suno

Lyrics

ඔබ කෝ කියා දෙනෙතින්අසා ඉන්නෙද ඔබ කොහෙද මා තනිවෙලා .... ප්‍රේමය ගොතා ඔබ කියු කතා සිහි වෙද්දි මගේ හද ගොලු උනා .. දෙකපුල් තෙමා පෙම්කල නිසා දුර ඈත යයිද මට නොසිතුනා ..... පද පෙල ගොතා කවියක් තනා කිවේමි මම අයේ ඔබ එයි කියා .. .. සතුටින් සිතා දුර ඈත යනු බලා ..සිටියේය මන් තනිව දෙනෙතින් හඩා ඔබ මා දමා දෙනුවන් තෙමා දුර ඈත කිමිදිලා . සයුරෙන් මෙහා සිදිමි බලා මනහාස කලබලා .. දෙකපුල් තෙමා මනරම් කරා අපේ ප්‍රේම ජවනිකා.. හිතකින් මෙහා අද තවමත් ගොතානැත පද පෙලි ගලපලා .. අහස බලාගෙන සිටින්නෙමි මම හදින් ගොලුවෙලා නුබ ගැන සිතා සද දෙස බලා පවන්සල සලා

Recommended

Eternal Smother
Eternal Smother

Metal,heavy metal,groove metal,drop d tuning

Smutny Rozstanie
Smutny Rozstanie

lo-fi melancholijny hip-hop

Heatwave Sensation
Heatwave Sensation

Big beat, Beat music, Psychedelic folk, Melodic death metal

Paper Dreams
Paper Dreams

electric slushwave chillstep

El Desafío de Florentino
El Desafío de Florentino

symphonic metal epic folk acoustic intro

Silent Rumor
Silent Rumor

darkwave, eerie piano line, Atmospheric, Layer Sound, deliberate tempo, soft voice rich in reverberation, Dark, Whisper.

Весна на дворе
Весна на дворе

female vocals, male vocals, bass, drum, guitar

Tribal Techno
Tribal Techno

energetic electronic tribal

Ngày Khai Giảng
Ngày Khai Giảng

vui tươi pop nhẹ nhàng

Too tired for title name
Too tired for title name

1800s Ragtime, Beethoven, Joplin. Dubstep,

The Light Within
The Light Within

post grunge, acoustic guitar, lo-fi

Embrace warmth
Embrace warmth

gothic metal melodic

Picky Girl
Picky Girl

female voice, kpop, hihat, bass, indie pop, ringy, catchy, swing

Electric Ablaze
Electric Ablaze

electronic dance music,kawaii future bass,progressive house,electro house,house,electronic,future bass,downtempo,big room house,tech house,energetic,modern classical,electro-industrial,dark,atmospheric,ethereal,cold,progressive,mechanical

Rim Tim Tagi Dim (Blues)
Rim Tim Tagi Dim (Blues)

slow delta blues