Rea ex 1

Reggae,

August 4th, 2024suno

가사

(Introduction part) (Rap verson) රෑ සිහිනෙකි නුඹ මසිතේ සැදුනූ,,, තනි තරුවකි නුඹ මහදේ සැදුනූ,, සද පියුමකි නුඹ ගඟෙහී සැදුනූ,,, මද සුළගකි නුඹ සයුරේ සැදුනූ,, ගිණි කදුලකි නුඹ දෙනෙතේ සැදුනූ,, සෝ සූසුමෙකි නුඹ ළයෙහී සැදුනූ,,, ගී තාලෙකි නුඹ සිතාරේ සැදුනූ,,, පැල් කවියකි නුඹ අඳුරේ සැදුනූ,,, [Verse] රෑ සිහිනෙකී,,,,,ඔය නුඹ සිතෙ මාගෙ සෑදුනූ,,,,,, තව මා නෝ කීයූ,,,,,,,,,,, තවමත් මා නෝ කීයූ,, තනි තරුවකී,,,,,,ඔය රුව හදෙ මාගෙ සෑදුනූ,,, තව මා නෝ දූ ටූ,,,,,,,,,,,,තවමත් මා නෝ දූ ටූ,,, සඳ පියුමකී,,,,,, ඔය නුඹ ගං තීරෙ සෑදූනූ ,,,, තව මා නෝවීඳු,,,,,,,,,,,,,,,,,,,තවමත් මා නෝ වී ඳු,,, මද සුළගකී,,, ඔය රුව මහ සයුරෙ සෑදූනූ,,,තව මා නෝ දෑනූ ,,,,,,,,තවමත් මා නෝ දෑනූ (Interlude part) ගිණි කඳුලකී ,,, ඔය නුඹ නෙතෙ මාගෙ සෑදුනූ,,, තව මා නෝ සෑලූ,,,,,,,,,,තවමත් මා නෝ සෑලූ,,,, සෝ සුසුමෙකී,,,,,ඔය රුව ළයෙ මාගෙ සෑදුණු,,, තව මා නෝ හේලූ,,,,,තව‍මත් මා නෝ හේ ලූ, ගී තාලෙ කී,,, ඔය නුඹ සිතාරයෙ සෑදුනූ,,,,,,තව‍ මා නෝ වෑයූ,,,,,,,,,,,තවමත් මා නෝ වෑයූ ,,,, පැල් කවියකී,,,, ඔය රුව ගණ අදුරෙ සෑදුනූ,,,තව මා නෝ ගෑයූ,,,,,,,,,,,තවමත් මා නෝ ගෑයූ, (Rap version ) රෑ සිහිනෙකි නුඹ මසිතේ සැදුනූ,,, තනි තරුවකි නුඹ මහදේ සැදුනූ,, සද පියුමකි නුඹ ගඟෙහී සැදුනූ,,, මද සුළගකි නුඹ සයුරේ සැදුනූ,, ගිණි කදුලකි නුඹ දෙනෙතේ සැදුනූ,, සෝ සූසුමෙකි නුඹ ළයෙහී සැදුනූ,,, ගී තාලෙකි නුඹ සිතාරේ සැදුනූ,,, පැල් කවියකි නුඹ අඳුරේ සැදුනූ,,, (Ending part)

추천

A Jig of Great Danger
A Jig of Great Danger

intense punk-folk electric banjo, bass jug, energetic electric melody

嵐の中で踊れ
嵐の中で踊れ

Vocoder female voice,Post-hardcore,Metalcore,Trance Core,Screamo,Scream,Emotional,J-ROCK STYLE,Stomp,Synth rock,HI-Q

Dr. Pedro Greco
Dr. Pedro Greco

energético elétrico rock n roll

Rettungswagen
Rettungswagen

Rock, Emotional

Lichtblick Romy
Lichtblick Romy

male vocalist,electronic,rock,new wave,synthpop,synth-pop,rhythmic,anthemic,energetic,nocturnal,urban,dark,synth funk

City of Giants
City of Giants

electrifying power rock aggressive

Rebels v2
Rebels v2

alternative rock, 173-176 BPM, deep contralto vocals

WangMon # 2
WangMon # 2

Trumpet, Trombone, Saxophone, male voice, Drum

LOVE IS ELECTRIC (TOM DROSTE)
LOVE IS ELECTRIC (TOM DROSTE)

uk drill beat. UK garage tones. experimental. cassette player. 808 bass.

說好了- suno ver.
說好了- suno ver.

romantic blues, hip hop, catchy

Running... (The idea of @scream, my respects!)
Running... (The idea of @scream, my respects!)

Appalachian death metal, bluegrass, heavy breakdown, banjo solo, male voice

Melancholy's Grip
Melancholy's Grip

acoustic, doom metal, upbeat, slow

Peace Fi Di Streets
Peace Fi Di Streets

fast drum&bass jungle strong jamaican accent breakbeat

🌌𝓔𝓝𝓓ℒ𝓔𝓢𝓢 𝓤𝓝𝓘𝓥𝓔ℛ𝓢𝓔🌳
🌌𝓔𝓝𝓓ℒ𝓔𝓢𝓢 𝓤𝓝𝓘𝓥𝓔ℛ𝓢𝓔🌳

glitch electro pop, russian voice, soundtrack, german electronica, wich scat, bass-house, phat bass, sovietwave,

ذكرياتنا
ذكرياتنا

صوت شرين عبد الوهاب اغنية راقصة

Subway
Subway

Elettropop Dance pop, synth, cellos, piano, Female vocal