
අතීතයෙ මිහිදන් කතාවක
Slow, Sad, Emotional
May 14th, 2024suno
가사
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
රුවත් එක්කම හිතත් මහළුව
මතක වියපත් වී ගියානම්..
යටගියාවේ රිදුණු හදවත්
නාදුනන සේ හමු වන්න තිබුණා..
පුරුදු සිත් ළඟ නුහුරු සක්මන
මේ තරම් දුක බව දනී නම්
තක්සලාවේ මැකී ගිය නුඹ
මවක වී එහි නොඑන්නට තිබුණා..
[Verse 1]
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
[Verse 2]
රුවත් එක්කම හිතත් මහළුව
මතක වියපත් වී ගියානම්..
යටගියාවේ රිදුණු හදවත්
නාදුනන සේ හමු වන්න තිබුණා..
[Chorus]
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
[Verse 3]
පුරුදු සිත් ළඟ නුහුරු සක්මන
මේ තරම් දුක බව දනී නම්
තක්සලාවේ මැකී ගිය නුඹ
මවක වී එහි නොඑන්නට තිබුණා..
[Chorus]
අතීතයෙ මිහිදන් කතාවක
මැකී බොදවුනු මුදු සිනාවක
මිහිරියාවේ මතක සැමරුම්
යලි මවා නුඹ මා දවාලනවා...
추천

Gorgon
Motown soul, 1972, female singer, black music

Till the Break of Dawn
futuristic dance club music bouncy

Snow Love
soul, rock, r&b, pop, romantic

Jojojojoran Stefaan
rock, pop, electro

One More Light, Parody
raw rock emotional

跳跃者
实验音乐(Experimental Music) 象征主义(Symbolism) 诗歌朗诵(Spoken Word) 抒情音乐(Lyrical Music) 民谣(Folk)

Жетібай ауылым
мелодик фолк аккомпанемент гитары

Disco Fever
Funky disco grooves. Synthy basslines. Euphoric vocals. Minor key.

Midnight Stroll
1970s Slow swamp electric guitar slide hard delta blues-rock, incredible drums breaks and syncops, energetic delivery

ТВИЧ
dance, pop

미소 코너misone koneo
piano , guitar, k-pop, dramatic, chill, groovy

心碎的悲伤
Emo,sad,lost love,女歌手,难过,悲伤,伤感,悲情,心碎
![The Soviet Raven [SSC3 Poetry Challenge]](/_next/image?url=https%3A%2F%2Fcdn1.suno.ai%2Fb0342eb7-d2dd-4323-a805-e3eac7d3d3cc_cd272858.png&w=128&q=75)
The Soviet Raven [SSC3 Poetry Challenge]
[Power Metal], [Dark Soviet Post-Punk], Menacing, Deep Male Vocal

DJ remix,full bass, modern dj
DJ remix,full beat,modern,disco musik

Россия
GLAM ROCK, Worldbeat, GARAGE ROCK



