මල් මිටක් - acoustic 1

male voice - atmospheric - classic- dreamy - soul - sad - romantic - psychedelic - acoustic

May 18th, 2024suno

가사

[CHORUS] මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි.. මගේ [VERSE ] සොදුරූ කවි ලියාන හිත් කොනේ තාරුකා.. වහින රාත්‍රියේ.. ගෙල වටේ ගිලී හමා.. ඇදි නළ රැළී ඔබයි මගේ [VERSE ] තුරු ලතා පවා දුකෙන් වගේ අත වනා සොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා.. ඉන්න මගේ.. හදේ [CHORUS] මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි.. මගේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි.. මගේ ඔබයි.. මගේ ම්ම්ම්

추천

In the Quiet Night
In the Quiet Night

hyper-indie, indie pop, bossa nova

Starlit Sorrows
Starlit Sorrows

cosmic ambient atmospheric post-hardcore very sad emotional

Cyber Angel's Heart
Cyber Angel's Heart

gothic alternative metal and hard rock, Amy Lee

Chill Dreams
Chill Dreams

nostalgic dreamy chillwave

Straßenlicht
Straßenlicht

grime, 90s, rap

Last Guardian Angel
Last Guardian Angel

dramatic melodic metal intro played by a cello

bgm
bgm

bollywood Indian Classical Ethnic Beats Percussive Rhythms Cinematic Orchestral Dramatic Soundscapes Traditional Instr

Ghost Town of Pain Ver.3
Ghost Town of Pain Ver.3

Evoke a vivid and eerie wind-like fallout atmosphere reminiscent of a classic Western tale with a haunting twist.

Mr.Robot
Mr.Robot

Female pop latin dance

Rich poor
Rich poor

industrial, acoustic guitar, violin, electropop

Looking for Somebody
Looking for Somebody

EDM synth, hip hop, moombahton, bass, powerful, beat, dramatic, dark

Артём точит шмотки
Артём точит шмотки

driving beat, electronic, layered synths with a playful tone

Beauty of the World
Beauty of the World

synthwave, newage, atmospheric, acoustic, banjo, female voice

Waging War
Waging War

epic orchestral cinematic

Colregs
Colregs

guitar

The Third
The Third

Emotional slushwave post punk technical Avant-garde progressive acoustic djent

Мать Герой
Мать Герой

драйв рок энергичный