Tahike Shantha

Favela Funk, High-Energy Beats, Afro-Brazilian Influences, Danceable Grooves

August 4th, 2024suno

가사

හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ උදා ගිරෙන් හිරු පායා සඳු දැක ගනු රිසියේ පතූ පතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ එදා වගේ කවදාවත් යලි අප හමුවෙන්නෑ පැතූ පැතුම් කවදාවත් සතුටක් ගෙන දෙන්නෑ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ නිල් දිය දහරින් පෙන කැටි අතරින් පැතුමන් ද ඒ පාවුනේ පැතුවාට සිතුවාට ආවාද නෑ නේද මේ වාගේ මල් ජීවිතේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වි නැහැ නුඹ තලාවේ....

추천

Caveman's Fire
Caveman's Fire

epic power metal anthemic

Tempo
Tempo

175 BPM symphonic hardstyle

K P LOOP all night
K P LOOP all night

orchestral dubstep pipe organ rave

dua hati ( tak bisa memilih )
dua hati ( tak bisa memilih )

Indie, soul,male singer, acustic guitar,melow, rock

Ecos del Ghetto
Ecos del Ghetto

hardcore raw drum-heavy

Fortnight
Fortnight

emotional pop rhythmic

Hold On, My Dear
Hold On, My Dear

Hard rock, alternative rock, melancholic, nu metal, dark, male voice, EDM, electronic beats

Calypso Conduit
Calypso Conduit

urban hip hop, desperate chart-topper, youth anthem, aggressive, furious, minor key, heavy bass

Witches at The Door v5
Witches at The Door v5

heavy metal, catchy, ethereal, male vocals, powerful, rock, epic, hard rock, atmospheric

Rolling Dice
Rolling Dice

electronic pop

🌌 Cosmic Stroll 🌌
🌌 Cosmic Stroll 🌌

Introspective, Powerfull, Nostalgic, 80s Synthwave, Retrowave

Heartbreak in the Rain
Heartbreak in the Rain

hip hop acoustic soulful

Forget Me Not
Forget Me Not

pop emotional synth-driven

Unstoppable Fire
Unstoppable Fire

pop rock, rock

翼を広げて
翼を広げて

piano, bass, guitar, pop, beat, upbeat, violin、あにめ