
wahikoda
Srilankan Yak-bera high beat deep voice
May 20th, 2024suno
Lyrics
වැහි කෝඩ සීතල සුලගේ..
නුබේ මතක ගෙනෙයි මා පපුතුරේ. ..
හැගුම් පිපෙනා ලය තුලේ..
හෙමින් හෙමින් නුබ තුරැල් වේවි පොපියනා ආදරෙන්...
ලය මැදට නුබ ඇවිදින් ප්‍රේමය අවදී කර හැගුම් පුපුදයි මගේ රත්තරනේ..මේ මහා දවාලෙත්...
සිහින් වැහි පොද වැටෙන විට මං..
දැස් දල්වා බලා උන්නා..
නුබේ සුවඳින් පිරැණු කමිබුල් වසා ගන්නට හාදු ඉල්ලා...
ඉතින් මගේ රත්තරනේ ..දෙතොල් මත හාදුවක් දී යන්න ඵන්නද නුබේ ඔය අතින් අල්ලා...
හෙමින් හෙමින් නුබ තුරැල් වේවි පොපියනා ආදරෙන්...
ලය මැදට නුබ ඇවිදින් ප්‍රේමය අවදී කර හැගුම් පුපුදයි මගේ රත්තරනේ..මේ මහා දවාලෙත්...
සිහින් වැහි පොද වැටෙන විට මං..
දැස් දල්වා බලා උන්නා..
නුබේ සුවඳින් පිරැණු කමිබුල් වසා ගන්නට හාදු ඉල්ලා...
ඉතින් මගේ රත්තරනේ ..දෙතොල් මත හාදුවක් දී යන්න ඵන්නද නුබේ ඔය අතින් අල්ලා...
Empfohlen

Desert Groove
Middle Eastern, tabla dumbek hand drum, oud, sitar, desert vibes, mysterious mood

Hokaido
instrumental laid back hip hop jazz with happy acoustic melody

55 - Santo, Santo, Santo
Gospel

Nzarata ineza yawe
Raggae, electric guitar, drum, drum and bass, trumpet, saxophone, guitar solo,

The Journey Within
rap dark beats introspective

Солнцеворот
хард-рок

Bella Maria
dance pop, eurovision, male singers

Rust and Steam
dieselpunk gritty industrial

end
saxophone melodic deep house oud

Dream of blue
Smooth

better when I'm dancing' yee hee
righteous

Roar of the Machine
rap-rock fusion gritty vintage 1920s

Nicole's New Boots
hit rebel rock country

Жизнь тает
ambient,male singer,art-rock, futuristic, slow relaxing, minor key,fantasy,dreamy metal

ありがとう
ballade, hashirap

Three Realms
Medieval style, violin

망가진 우리집
따뜻한

L'Odeur de N-Oka
accrocheur rythmé pop

Midnight Hues
chill lofi mellow

Night Train Groove
groovy memphis soul up-tempo
