පැල් කවි

traditional folk style, deep voices, Hindustan

May 11th, 2024suno

가사

පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා ඇළ දොළ ගඟුල් පිරිලා එයි දෙගොඩ තලා මඳ මඳ ලෙසින් වැසෙනා ගොයම නැති වෙලා ඉඳ ඉඳ පලින් පල ආවයි පැලට බලා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උණී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී පැණි රස මොටද තණකොළ කන ගවයන්ට හී වැල් මොටද බිම හාරන ඌරන්ට පන්දම් මොටද දිය යට යන කිඹුලන්ට හොඳකම් මොටද දැන් කාලේ මිනිසුන්ට [End]

추천

Dolphy
Dolphy

Hypnotic, scratch, glitch, beat, bass, r&b, wave

Rise from the Ashes
Rise from the Ashes

epic hip-hop anthemic

Han River Ride (한강 라이딩)
Han River Ride (한강 라이딩)

Upbeat K-pop with vibrant synths, dynamic beats, and catchy hooks.

Letters
Letters

catchy acoustic melodic epic ballad

Senandungku Putri
Senandungku Putri

Catchy Instrumental Intro. balada. sweet girl vocal, longing.

Страшно бушует житейское Море !!
Страшно бушует житейское Море !!

Dark electro-pop with glitch effects, deep bass, eerie synths, , symbolic atmosphere,EDM, opera

Forgotten Realms
Forgotten Realms

tense cinematic dark heavy dramatic

Pixel Revolution
Pixel Revolution

high-energy 8-bit electronic

Cinta HatiKu
Cinta HatiKu

jazz, synthwave, pop, electro

Live Fast & Stay Pretty
Live Fast & Stay Pretty

riff incredible electric guitar intro, hair/glam metal, high notes, 90s, catchy,

MAHYUNADI
MAHYUNADI

slow, melayu, pop

Sonne
Sonne

rock metal, hard rock, guitar, bass, emotional, drum, emo, drum and bass

Star Forger
Star Forger

epic orchestral hybrid, dark

Akhri rat
Akhri rat

Poem style

ВИА Гра-ЛМЛ(AI Remix)
ВИА Гра-ЛМЛ(AI Remix)

experimental, electronic, trance, house

Rose of Passion
Rose of Passion

flamenco [guitar]heavy metal, aggressive, trailer, clear sound, beat bass, epic drums, orchestra

Neela Wala Saathi
Neela Wala Saathi

j-pop,pop,pop rock,rock,melodic,energetic,uplifting,happy