No Title

tamil, classic, sad, male voice

July 28th, 2024suno

歌词

රිදී පව්ව සොලවාගෙන රජු නැගුණා. අනෝතත්ත විල් වතුරම බොර කෙරුණා. මලේ සුවඳ උදුරා ගෙන හිනා වුණා. සඳේ දෑස හී විදලා අඳ කෙරුණා. රිදී පව්වෙ සඳකිඳුරා ඇද වැටුණා. මතු භවයෙත් කිඳුරී ඔබ සොයා එමී. සිඹ බඳ කොමලතින් මීපැණි ගෙනත් දෙමී. නේරංජනේ දිය ගෙනැවිත් රන් ගත දොවමී. හීය වැදුණු තැන හඟවා නිදාගමී. රිදී පව්ව සොලවාගෙන රජු නැගුණා. අනෝතත්ත විල් වතුරම බොර කෙරුණා. මලේ සුවඳ උදුරා ගෙන හිනා වුණා. සඳේ දෑස හී විදලා අඳ කෙරුණා. රිදී පව්වෙ සඳකිඳුරා ඇද වැටුණා. මතු භවයෙත් කිඳුරී ඔබ සොයා ගමී. පරසතු මල් නෙළලා ගත සරසවමී. වස්දඬුවෙන් ඔබටම ගී ගෙනත් දෙමී. හීය වැදුණු තැන හඟවා නිදාගමී. රිදී පව්ව සොලවාගෙන රජු නැගුණා. අනෝතත්ත විල් වතුරම බොර කෙරුණා. මලේ සුවඳ උදුරා ගෙන හිනා වුණා. සඳේ දෑස හී විදලා අඳ කෙරුණා. රිදී පව්වෙ සඳකිඳුරා ඇද වැටුණා

推荐歌曲

Heroes Ready by Sydkass
Heroes Ready by Sydkass

Alternative, Rock, Electro, rock, pop, upbeat, electro, electronic, beat, guitar, electropop

Beware the siren's call
Beware the siren's call

1920s swing jazz

Crystal Father
Crystal Father

edgy hard rock raw

Dancehall
Dancehall

upbeat, dancehall,sommervibes, summerbeat,elektropop,

Black girl magic
Black girl magic

Female, black women,

Echoes of Us
Echoes of Us

acoustic violin upbeat emotional piano

Walking Meditation
Walking Meditation

DOWNTEMPO ELECTRONICA, Mid-tempo Beat, Trip-hop Elements, Atmospheric Sounds, [MEDITATIVE CHIMES], Whispered Vocals

Savannah On Fire (Tribal Drums)
Savannah On Fire (Tribal Drums)

hip-hop tribal energetic

The Thunder Rolls (revised)
The Thunder Rolls (revised)

orchestral strings, power ballad, gritty male singer, adult comptemporary, sunshine pop, electric guitar

Morning Melody
Morning Melody

folk dreamy acoustic

My Badass boyfriend
My Badass boyfriend

Country, 90s, electric guitar, drum, bass, male voice

Adiossayonara
Adiossayonara

alternative melodic indie rock

Koempai Cup 2024
Koempai Cup 2024

sport anthem

Mama
Mama

Driving 1970's Disco-pop, melodic, catchy, chorus in minor

Старческий Рэйв feat. Безяги
Старческий Рэйв feat. Безяги

catchy instrumental intro,dark electropop,electro industrial,[[harmonica,trumpet]],agressive,fast,future,yodeling,phonk

Fishy beat
Fishy beat

Fish, electro-swing, tube, vintage-bass, catchy melody, beats, grand-piano, swing, 50s, jazz

The Glow of Jerusalem Hills
The Glow of Jerusalem Hills

happy, inspiring, indie pop, piano, upbeat, guitar, male voice, rock, drum, energetic

Superhéroes Solidarios Argentinos
Superhéroes Solidarios Argentinos

Rock metal blues femenino folclore estallido argentino