උතුම් බුදුන් අම්මා

indian hindusthani classical

July 7th, 2024suno

Lyrics

සසර දනවුවේ යලි උපදින්නට මට ජීවය දුන්නූ....... මවුත් නුඹය මගෙ හිරුත් නුඹය මට ආලෝකය දුන්නූ....... සිහිකර ගුණ වරුණා....... සැනසෙන් හද පෙමිනා....... භව කතරේ වඩිනා........ උතුම් බුදුන් අම්මා....... කවා පොවා මා රජ කුමරකු මෙන් ඇතිදැඩි කර සො‍න්දිනා....... හොවා තුරුල්ලේ සුව යහනක මෙන් සුවසේ මා සතපා....... ඹවා දෙමින් රන් මිණි පරයන සේ මතු යහපත සලසා....... මෙසේ පුතුන් ලන්ග විශාඛාව වී මවුනි නුඹත් උන්නා....... සිහිකර ගුණ වරුණා....... සැනසෙන් හද පෙමිනා....... භව කතරේ වඩිනා........ උතුම් බුදුන් අම්මා....... දහම් ගුණේ බල සන්ග රුවනේ ගුණ නිසිලෙස දී පහදා....... නැනෙන් ගුණෙන් මා නිති පෙහොසත්කර ලොව යහපත සලසා....... දනෙන් පිනෙන් මුළු ලොවටම මනුදමි යහගුණ දම් විහිදා....... මෙසේ පුතුන් ලන්ග විශාඛාව වී මවුනි නුඹත් උන්නා....... සිහිකර ගුණ වරුණා....... සැනසෙන් හද පෙමිනා....... භව කතරේ වඩිනා........ උතුම් බුදුන් අම්මා.......

Empfohlen

Dancing with the Stars
Dancing with the Stars

psychedelic, rock, guitar

Spiraling
Spiraling

rhythmic math rock with acoustic guitars and melodic arpeggios and solo electric guitar solo on top with interesting drumming patterns

Radiant Fire
Radiant Fire

electronic epic

Pachuca Sunrise
Pachuca Sunrise

Fire, Rap, Miku voice, Vocaloid, math rock, j-pop, mutation funk, bounce drop, hyperspeed dubstep

26. Winter's Whisper
26. Winter's Whisper

instrumental atmospheric ambient

Algebra of the Heart
Algebra of the Heart

Distorted. female robotic voice. fire. mutation funk, bounce drop, hyperspeed dubstep

Racing Hearts
Racing Hearts

electronic ultra-fast frenetic

New moon
New moon

Slowrock. Male Singer, natural sounds

Midnight Mists
Midnight Mists

soul funk rock

Party
Party

sweet female voice, Hardstyle, Bass ,Techno, laserbass

Echos of Harmony and Discord
Echos of Harmony and Discord

instrumental,instrumental,instrumental,instrumental,classical music,western classical music,film score,cinematic classical,orchestral,lush,melodic,triumphant

Into the Night
Into the Night

electronic deep trance

Faded Memories
Faded Memories

electronic k-pop atmospheric

my name(vocaloid version)
my name(vocaloid version)

synth. pop, upbeat, rock, guitar, drum, bass. vocaloid, catchy

A Whirlwind of Dreams
A Whirlwind of Dreams

dreamy ballad emotional romantic cinematic ambient pop soul

In the Hood
In the Hood

pop rock rhythmic

不搭噶的人
不搭噶的人

Alternative Rock