asurin

metal, rock, acoustic, guitar, orchestral, cinematic

May 29th, 2024suno

Lyrics

නැගිටපන් කුවේණියෙ විජය නෑ සයනයේ පලා ගොස් නොකියාම හැංගිලා ඔහු කොහේ දෙදරුවන් අතින් ගෙන දිව්වාට නගරයේ තවත් විජයලා මිස සිංහයන් නෑ එහේ සළු පොටින් වසංකොට නොදරුවන් ඔය ඇකේ රැක ගනිං බිලිගනියි වග වලස් දරු උඹේ කටිද්දී කපු කෙඳිති පටලැවුනු නූල් පට මං තවම තනියෙන්ම ලිහන්නට හදනවා ලිහන ලිහනා නූල් ගානේ පටලැවුනු ඒ කෙඳිති ගානේ තවත් පටලැවුනු බව දැන් හොඳට දන්නවා ලිහන්නට බැරි තරම් තදයි ඒ ගැටත් දැන් ඒ හින්දා නුඹ මත්තෙ ලය පැලී මියෙනවා

Empfohlen

Anielski Blask, Demoniczna Aura
Anielski Blask, Demoniczna Aura

powerful atmospheric gothic metal

Waves of Solace
Waves of Solace

soulful boom bap lo-fi hip hop beat binaural waves

Heroes in a Small Town
Heroes in a Small Town

country acoustic melodic

Chillin' On the Beach
Chillin' On the Beach

Vaporwave, slow, chill

Whispers of Eternity
Whispers of Eternity

Epic, powerful, pop, upbeat, beat, edm, female voice, uplifting, deep house, melodic

Midnight Serenade
Midnight Serenade

playful syncopated ragtime big band swing lo-fi energetic

Lo-Fi Reverie
Lo-Fi Reverie

lofi mellow jazz, piano

The Mime Within
The Mime Within

rock,alternative rock,post-grunge,hard rock,grunge

Fusion
Fusion

Electronic, Jazz, Funk, ambient

Whispers in the Glen
Whispers in the Glen

piano haunting violin sweet

Dans in die Donker
Dans in die Donker

and driving rhythm., pulsing synths, eurodance, 2000s eurodance, high-energy beats, afrikaans, minor scale, layered harmonies, pop

amen
amen

emo

Synthetic Reverie
Synthetic Reverie

electronic,metalcore,electro,melodic metalcore,post-hardcore,male vocalist,clear vocal

Milkyway
Milkyway

Eurobeat

The Place We Used To Go
The Place We Used To Go

ballad heavy bright

Yılgınlık [Çakma Simurg'un Günlüğü Bölüm 4]
Yılgınlık [Çakma Simurg'un Günlüğü Bölüm 4]

Dreamy Bedroom pop jazz, smooth guitar

TEPLOTRASA
TEPLOTRASA

Rap with rhythmic music