නා කපන අනෝරා වැස්සක අකුණු නිසා සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ

dj mix

August 2nd, 2024suno

가사

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා music... අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද තව එක පාරක් මා හමුවන්නට එනවද නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද ආදරෙ කල අය අත හැරලා යන විදිහද සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

추천

Gianni Nel Cuore
Gianni Nel Cuore

reflective heartfelt pop

Falling into Madness
Falling into Madness

drak, witch house, dark techno, edm, dance, j-pop, synthwave, female voice, clear voice,

Alive Anymore
Alive Anymore

Punk Electropop, Female Vocalist, Sad

Le Chant de l'Aventure
Le Chant de l'Aventure

symphonic orchestral epic

Do not go gentle into that good night
Do not go gentle into that good night

tragic,deep and profound epic music

高強度
高強度

Electronic, House, Progressive

みなとみらい キミと未来
みなとみらい キミと未来

70s Japanese city pop band, slow moody funk soul, chill beat, downtempo, calm, syncopation, wah-synth, male vocal

Lluvia de Fuego
Lluvia de Fuego

instrumental,regional music,caribbean music,hispanic music,hispanic american music,latin pop,latin,tropical,kizomba

Dame un Trozo
Dame un Trozo

heavy metal, kawaii metal, symphonic metal

Keep Moving On
Keep Moving On

hip hop deep bass emotional

우리의 독도
우리의 독도

pop anthemic uplifting

The doll
The doll

Chilling funky beats

Perfect World
Perfect World

accordion, bachata, humppa, ai, motivation, tech trance, metal, chill out,2000s,powerful male voice male vocal

Wandering Sands
Wandering Sands

desert, folk, world music, haunting, traditional, mystique, Oud, acoustic, dry, sand, Desert Atmospheric Effects.