song-02

guitar, heartfelt, soul, dance

June 7th, 2024suno

가사

දෙසවන කන්කළු දෙනයන පිවිතුරු ලබැදි ලතා වෝ හදවත සිසිලස දන මන පිනවන සොදුරු ලතා වෝ සීත පිනිදියෙන් සියොළග නහවන මානවිකාවෝ නේක තරු රටා මැව් අබරණ පැලදී ලතාවෝ කාන්ති යෙන් සාන්තුවන හැගුම් මතුකළ සීතාවෝ සෙමින් දුරසකින් හැඬවූ පෙම් සිතින් ලියැවුනු ගීතය ඔය රැයේ සිතුවම් සඳ මඬලේ සිතුවිලි මාලාව රඟනා දසුන් සඳ කීරී දෙසවන කන්කළු දෙනයන පිවිතුරු ලබැදි ලතා වෝ හදවත සිසිලස දන මන පිනවන සොදුරු ලතා වෝ නීල අහසේ නඟිනා තාරකා ලතා වෝ කාලය ගතවූ පසුවද සරසන ආදරේ ඉර බසින රුව නෙතු දුටිමි ඔය සිත්කලු රැයේ මගේම සෙනෙහස හඬනේ දෙසවන කන්කළු දෙනයන පිවිතුරු ලබැදි ලතා වෝ හදවත සිසිලස දන මන පිනවන සොදුරු ලතා වෝ

추천

Redneck Song
Redneck Song

heartfelt country emotional, guitarra havaiana, solos, violinos

Hard times (remix)
Hard times (remix)

Indie and alternative music, female voice, fast melodic

Le Rêve de Josh
Le Rêve de Josh

humour rap introspectif

Rise Above
Rise Above

minimal melodic drum & bass jungle trap

Morgana - The Fallen
Morgana - The Fallen

Dark and Ethereal (Ethereal Wave, Darkwave, Gothic Rock)

mix_15s (audio-joiner
mix_15s (audio-joiner

Reggae, melodic, flute, electric guitar, emotional, happy

Blue Hair Mystery
Blue Hair Mystery

sultry pop electronic

Las Mañanitas de Andrea Yelitza
Las Mañanitas de Andrea Yelitza

celebratory mariachi traditional

Kiwi Madness
Kiwi Madness

fast-paced new zealand indie rock erratically strange

My Nobody
My Nobody

R&B, Soulful, Smooth

Никогда не сдаемся
Никогда не сдаемся

Progressive, female, jazz, ethereal, 132 bpm, experimental, guitar solo, Jangle, alternative, post punk, 80s, synth

JENDELA KACA
JENDELA KACA

rock ballad. male vocal. acoustic guitar and piano on intro and verse. Drum, electric guitar and bass in pre-chorus.

Struggle Within
Struggle Within

Indie Rock, Introspective, Acoustic Guitar, female voice

Il nostro capitano
Il nostro capitano

classic italian pop