No Title

tamil uncommon style male voice

May 31st, 2024suno

Lyrics

කාලිදාස කිවිඳුනි මට සමාව දෙන්. රටක් නෙවෙයි නුඹ මට මහ ලොවක් තරන්. මං දුටුවෙත් අභිරූපිය කවක් ලෙසින්. රූපය මෙන් හිත ලස්සන නොවී ඉතිං. මං කුමාරදාස මිතුර මහා දුකින්. අභිරූපිය විඳ මත්වී ඇගෙ පහසින්. මහබඹු හා එක්වන්නට සිතා තුටින්. ලීමි කවක් ඈ සැතපෙන තැන අසලින්. ලේ පාටයි මහ කිවිඳුනි කවියම දැන්. අත් අකුරෙන් ඔබේ කවත් හඳුනගතිම්. හිටියෙ කරන්නට මහ කවකට ඇරයුම්. කවි හිත් නොතකන ලෝකෙකි මේ නොතරම්. මිතුරුකමට ගිනි දෙවියන් ඉතිං පුදම්. කාලිදාස කිවිඳුනි මට සමාව දෙන්. රටක් නෙවෙයි නුඹ මට මහ ලොවක් තරන්. මං දුටුවෙත් අභිරූපිය කවක් ලෙසින්. රූපය මෙන් හිත ලස්සන නොවී ඉතිං. මං කුමාරදාස මිතුර මහා දුකින්.

Recommended

Circle of Velocity
Circle of Velocity

134bpm, trance, drum and bass, uplifting, electronic, j-pop, progressive, epic, techno

Under the Streetlights
Under the Streetlights

k-pop, bass, drum, rap, guitar, hip hop

Stardust Love
Stardust Love

electronic futuristic melodic

Down By The Water
Down By The Water

mellow nostalgic acoustic

viejo tanguero
viejo tanguero

milonga , tango, violin, piano, guitar

Hill Runner 4
Hill Runner 4

Rock, Blues Rock, Raw Emotion, female vocals

Baila Conmigo
Baila Conmigo

enérgico reggaeton rítmico

happy
happy

happy bedroom lo-fi mellow electronica romantic night analog-synth

Eyes Of The Night
Eyes Of The Night

Electro Funk, Elektronic Dance, New-Wave, Rockabilly und Rock-’n’-Roll, Psychedelic Soul Rock, R&B, electro guitar riffs

Gas
Gas

Energetic, motivational hip-hop with punchy beats and catchy melodies.

Cucciola forever
Cucciola forever

Pop, funny dance, zumba, romantica

Teri Yaadon Ki Barish
Teri Yaadon Ki Barish

bollywood,soundtrack,indian,sad,romantic

浓情回家路
浓情回家路

male vocalist,hip hop,conscious,conscious hip hop,introspective,sentimental,pop rap,serious,boastful,contemporary r&b,rhythmic,love,passionate

Mystery Confessions
Mystery Confessions

pop punk,rock,punk rock,skate punk,energetic,melodic

Wiser ball ca 1
Wiser ball ca 1

Happy, pop rock, male voice

เสืออีสาน  สู้ สู้!
เสืออีสาน  สู้ สู้!

ลูกทุ่ง, อีสาน, เสียงแคน, harp musical instrument, เพลงเร็ว, soul, upbeat, BPM130, Pong Lang, male voice