No Title

tamil, classic, sad, male voice

July 28th, 2024suno

Lyrics

රිදී පව්ව සොලවාගෙන රජු නැගුණා. අනෝතත්ත විල් වතුරම බොර කෙරුණා. මලේ සුවඳ උදුරා ගෙන හිනා වුණා. සඳේ දෑස හී විදලා අඳ කෙරුණා. රිදී පව්වෙ සඳකිඳුරා ඇද වැටුණා. මතු භවයෙත් කිඳුරී ඔබ සොයා එමී. සිඹ බඳ කොමලතින් මීපැණි ගෙනත් දෙමී. නේරංජනේ දිය ගෙනැවිත් හිත දොවමී. හීය වැදුණු තැන හඟවා නිදාගමී. රිදී පව්ව සොලවාගෙන රජු නැගුණා. අනෝතත්ත විල් වතුරම බොර කෙරුණා. මලේ සුවඳ උදුරා ගෙන හිනා වුණා. සඳේ දෑස හී විදලා අඳ කෙරුණා. රිදී පව්වෙ සඳකිඳුරා ඇද වැටුණා. මතු භවයෙත් කිඳුරී ඔබ සොයා ගමී. පරසතු මල් නෙළලා ගත සරසවමී. වස්දඬුවෙන් ඔබටම ගී ගෙනත් දෙමී. හීය වැදුණු තැන හඟවා නිදාගමී. රිදී පව්ව සොලවාගෙන රජු නැගුණා. අනෝතත්ත විල් වතුරම බොර කෙරුණා. මලේ සුවඳ උදුරා ගෙන හිනා වුණා. සඳේ දෑස හී විදලා අඳ කෙරුණා. රිදී පව්වෙ සඳකිඳුරා ඇද වැටුණා

Recommended

Tangkak ama
Tangkak ama

Guitar Piano

Nightwish 2 style
Nightwish 2 style

Folk ballad,symphonic rock,vocale female,Dreams pop,classical crossover, emotional

Shine Bright
Shine Bright

electric pop uplifting

Cosmic Voyage
Cosmic Voyage

synth psytrance

City Lights
City Lights

male vocals drum and bass

Подводная лодка в степях
Подводная лодка в степях

панк-рок энергичный громкий

True Friends Forever
True Friends Forever

pop electric uplifting

Tristeza en el Corazón
Tristeza en el Corazón

piano solo melancólico son cubano

Keep on Burnin’
Keep on Burnin’

Prog electro-funk, driving, synth driven, 80’s power pop

Echoes in the Dust
Echoes in the Dust

hi-fi, pop rock, upbeat, male singer, Rock,Harmonica, World Music Percussion, Flutes, nu metal,

Baila Conmigo
Baila Conmigo

fusion duet latin deep dance pop

あなたの笑顔
あなたの笑顔

alternative R&B, dark house, female voal

Good Vibes in the Morning
Good Vibes in the Morning

surfer singer-songwriter acoustic guitar easy listening

Tuned Up
Tuned Up

jazz fusion, fingerstyle guitar, drums, japanese jazz fusion, kksf, nujazz, fusion, jazz fusion.

빛나는 사랑
빛나는 사랑

Hip Hop, Jazz, Funk / Soul