ඔය හිත (that mind)

Pop electronic

May 19th, 2024suno

Lyrics

ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... ආලයේ හාදකම් හොරැහින් මදෙස බැලුවා හීන මත හින මහ ගොන්නක් ගොඩ ගැසුනා... නොදැනිම ඔබ මගේ ... හිත ඇතුලට රිංගා... සිහින ලොවක මා... සිර කෙරුවා... සිර කෙරුවා... ඔබ ගැන දැනුන් නෑ අමුත්තක් මට දැනුනා ඔබ ගැන කැමැත්තක් මෙය සංසාරෙන් ආ පුරුද්දක් ඕ.... ඕ.... ඔය හිත ආදරේ සෙව්වා මට දැනුනා.... සානුකම්පා දෑස් හෙලනා බැලුමන් මම දුටුවා... දවස් ගණන් ඉන්න බෑ ඒ සිනාව නොදැක... වුවමනා වුනා පැටලෙන්න නොදැනු උණුහුමක තේරුම් ගන්නට බෑ මේ වෙන දේ මේ දෝ ආදරේ.... මේ දෝ ආදරේ.... [outro]

Recommended

Wisdom and Madness
Wisdom and Madness

New Age Ethnic, Epic World Music, World Fusion, Cinematic World Music

Feierabend Fiesta
Feierabend Fiesta

metal, synth, synthwave

PashaFreestyle
PashaFreestyle

Deutschrap, vocals, vibe, pasha, sampled, unique, with choros and melody, withharmonics, freestyle, type beat

Bop 'Til You Drop
Bop 'Til You Drop

jazz,r&b,big band,soul,funk,swing,choir

クールな夜
クールな夜

piano, guitar, drum, drum and bass, rock, electro, electric guitar, violin, metal, hard rock

Fading Away
Fading Away

soulful rock

I'm Myself
I'm Myself

kpop dance

Blue Takis
Blue Takis

Released in 2019, Best Quality, Bay Area Rap

Globglogabgalab
Globglogabgalab

quirky, surreal, nonsensical, imaginative, eccentric, playful, literary, absurd, enchanting, and offbeat, Whimsical

Legacy of The Toe Stubber
Legacy of The Toe Stubber

'8-bit death metal'

Reflect on Your Current Feelings
Reflect on Your Current Feelings

synth-driven uplifting pop

Dark Thoughts
Dark Thoughts

Acoustic Guitar, Somber

ほっきょくせい(Polaris)
ほっきょくせい(Polaris)

J-Pop, Ballad, Female voice

vapour trail (yuan mix)
vapour trail (yuan mix)

shoegaze dreamy japanese-rock alternative

Sunflower Smiles
Sunflower Smiles

cheerful bright pop

We Are One
We Are One

house nostalgic funky

Sunshine Vibes
Sunshine Vibes

laid-back reggae boom bass

diss
diss

rock, punk, pop, beat

THE GOSPEL
THE GOSPEL

acoustic, acoustic guitar, pop