කට්ලට් හදමු!!🙂 🍅අල 500g 🍅මාළු 200 🍅අමුමිරිස් කරල් 8 🍅රතුළූණු 200g 🍅සුදුළූණ

raga

August 12th, 2024suno

Lyrics

කට්ලට් හදමු!!🙂 🍅අල 500g 🍅මාළු 200 🍅අමුමිරිස් කරල් 8 🍅රතුළූණු 200g 🍅සුදුළූණු + ඉඟුරු පේස්ට් තේ හැන්දක් 🍅කරපිංචා ඉත්තක් 🍅ගම්මිරිස් ඇට තේ හැන්දක් 🍅බිත්තර 🍅ලුණු රස අනුව 🍅බිස්කට් කුඩු 🍅බදාගන්න තෙල් 1..අල ටිකහොදට තම්බල පොඩි කර ගන්න. 2..pan එකක් ලිපේ තියල ඉගුරු සුදුලුනු පේස්ට් ටික දාගන්න 3.. එකටම තම්බාගත් මාළු / සැමන් හොදින් පොඩිකර එකතු කර ගන්න. 4..විනාඩියක් දෙකක් වගේ තියල ලිප off කර ගන්න... 5.. රතුළූණු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියා ගන්න. 6.. ගම්මිරිස් ටික බාගෙට වගේ තලා ගන්න... 7.. අල, මාළු, කරපිංචා, රතුළූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු මේ ඔක්කොම එකට දාල හොදට අනා ගන්න... 8.. ලස්සනට පොඩි පොඩි බොල හැඩ ගන්න 9.. බිත්තරයක් අරන් එක හොදින් හැන්දකින් ගසා ගන්න... 10.. හදාගත් කට්ලට් බොල බිත්තර සාරු දවටලා,,, බිස්කට කුඩු දවටලා බැද ගන්න.... 🚫 මාළු සැමන් ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන්... 🚫අල වෙනුවට බතල, මඤ්ඤොක්කා උනත් ගන්න පුළුවන්... 🚫ඩබල් කෝට් කරොත් පුපුරන්නේ නැතුව ලස්සන බොලේ වගේ කට්ලට් හදන්න පුළුවන්... 🚫 ළූණු අමුමිරිස් කරපිංචා අමුවෙන් දාන නිසා කට්ලට් බැදීගෙන එද්දී රස වැඩියි... 🚫 රතුළූණු කොහමත් රසින් වැඩියි. ගුණයි.. 🚫අමුමිරිස් වෙනුවට කොච්චි දාගන්නත් පුළුවන්... ( මම නම් කොච්චි දාල වෙන විදියේ කට්ලට් එකක් හදනවා එකට නම කොච්චි බයිට් )

Recommended

Lonely Man Desires
Lonely Man Desires

masculine dynamic lyrical dark

lcs 6-2
lcs 6-2

country, angry

Les stéréoisomères
Les stéréoisomères

Anthemic future bass

The Thunder's Cry
The Thunder's Cry

Hard Metal Electric Guitar wtih electric guitar solo

Sorte no amor
Sorte no amor

Super romântico

Синоніми буття
Синоніми буття

edm, bass, drum, deep, pop

Romeo&Juliet
Romeo&Juliet

[Artcore], shakuhachi, syncopated anime, sweet female vocals, emotional higher pitch voice

Баллада лунных эльфов
Баллада лунных эльфов

Бардовская песня, лютня, бассы, смесь классики и электро музыки

Neçə Edir
Neçə Edir

upbeat pop catchy

Whispering Echoes
Whispering Echoes

synthwave ambient eerie

Мы - разбойники Элдена
Мы - разбойники Элдена

medieval jazz rock raspy male voice

Intermission song
Intermission song

crunkcoustic field-delta+blues+revival, soul-gravely 40s gospel|steel-string-broken chaingang-Mbubemo Blues #myspace

Fiesta!
Fiesta!

symphonic power metal

Whispers of a Crush
Whispers of a Crush

Moombah Chill remix, reggae, pluck, vocal chops , emotional

Badnerlied
Badnerlied

atmospheric, uplifting, Drum and Bass, melodic, clean voice

electronica harmony
electronica harmony

electronica ambient synth-pop