ඒ ඇස් මා වශී කලා

June 17th, 2024suno

가사

[Verse] සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම් නුබ මගේ මා නුබේ අපි අපේ විතරමයී [Verse 2] ඒ ඇස් මා වශී කලා ඒ රෑපෙ ඒ හිනාව මා හද තුල රැව් දේ ඒ සුවඳ වැතිරෙයි [Chorus] නුබ මාගේ නිශාව සුළඟේ රන් සැරේ මගේ හිත අග හෙමින් ඇසින් බලා හිඳී [Bridge] ඔබේ සිනා හීන හැම දින මතකයි නෙත් අතරේ මැව්වා මගේ ලෝකයමයි [Verse 3] උදෑසන රතු අහසේ සැසින් පොදක් වැටේ නුබේ හඬින් මා සැනසෙන්නෙ ඉමු හෙට දිනක් පැන [Chorus] නුබ මාගේ නිශාව සුළඟේ රන් සැරේ මගේ හිත අග හෙමින් ඇසින් බලා හිඳී

추천

Crossroads
Crossroads

avant-garde 80s Paris, bass-driven, imperfect, independent, broken, sad then upbeat, natural black voice dark, electro

Vaarwel Jorien
Vaarwel Jorien

ballad, catchy, emo, pop

Goodbye Trevor
Goodbye Trevor

somber tender pop ballad

shadows deep
shadows deep

deep male vocals. heavy power metal.

Banana Love
Banana Love

dance rhythmic afrobeat

强者之歌
强者之歌

pop energetic inspirational

summer1
summer1

Tropical House

Я написала в честь тебя
Я написала в честь тебя

pop, romantic, girls vocal, melodic

neon wordflow
neon wordflow

choppy flow, elecktrik core mx-808, ethereal angelic presstissimo, chrono-swing, Fibonacci folk, grungefunk

Обкуренные зайцы
Обкуренные зайцы

аргентинское танго мелодический акустический

Lost And Found
Lost And Found

bright alternative emorock atmospheric melodic emotional

Eternal Melancholy
Eternal Melancholy

introspective virtuosic classical

心中的魔法
心中的魔法

Mix of piano, strings, and electronic elements, Impassioned lead vocal performance with emotional range,drums,Pop

Electric Surge
Electric Surge

energetic edm rap

Heartache Bounce
Heartache Bounce

soul bouncy

Kristin's Wild Heart
Kristin's Wild Heart

acoustic folk gentle

Coming Along v2
Coming Along v2

emo rock, punk rock, alternative metal, emotional, melodic, progressive