
payu sada-5
female voice, sitar, tabla, Slow, deep, guitar, bass, romantic, violin, piano
June 17th, 2024suno
가사
සද දුර නොයයි එක තැනමයි හැමදාම
පුරහද නැගෙනවා නිමකර අමාවක
විදි සිසිලසට විතරයි මේ සදමඩල
පුරහද නැගෙනවා නිමකර අමාවක
ඉඩෝරයේ වන්නියේ පිපි නුබේ කුසුම
සුවද නුබ ලගයි නොවෙනස් ලෙසට
සුවද නුබ ලගයි නොවෙනස් ලෙසට
ලතා මඩුළු අත වැනුවත් ඒපා එදෙස බලන්න
ලතා මඩුළු අත වැනුවත් ඒපා එදෙස බලන්න
තුන් අවුරුද්ද නිම වෙනතුරු දුර උන්නාට
ඔබ උණසුම ලග ඉන්න ඇගිලි ගනිනවා නුබේ කුසුම
මේ අන්තේ පේරා හන්දියෙන් මට
පැණි බොන්දී අහුරක් අරගෙන දෙන්න එන්න
සද දුර නොයයි එක තැනමයි හැමදාම
පුරහද නැගෙනවා නිමකර අමාවක
පුරහද නැගෙනවා නිමකර අමාවක
추천

Total Eclipse Aftermath
Dark, 808 beat, anti lullaby, emo, anti acappella, anti feelings

Be Apart
dirty beat, pop, funk, modern, male singer punchy

Ruins of Blood
epic power metal

Serenity of the Night
Lofi, jazzy,hiphop ,night vibes, relaxation

freak
electric guitar, rock, drum

The Modern Diogenes
acoustic raw bluegrass

ಜೀವನ ಮತ್ತು ಮರಣ
Rap EDM Ambient Progressive Trance with break into classical mix

詩篇130
Spiritual Music, northern soul,Classical Dirty South

Heavenly Melody
pop acoustic uplifting

emerson lake & Palmer - style 2 /How Soon Is Now?
emerson lake & Palmer - style

amin senja
romantic pop

Last One in the Band
Rock, Power Ballad, Acoustic Guitar, Electric Guitar, Power, Emotional, Orchestral, Majestic

Valhalla's Call
rock anthem electric

Master of Voodoo
tribal mystical rhythmic

Leave quickly
jazz 풍부한 악기 구성 흥겨운



