Prof. Snape

emotional, piano, guitar

June 1st, 2024suno

가사

එකම මිතුරියයි ඔබ කුඩා කළ ළඟ හිටිය සිතුවේ වසන්තය ගෙන ඒවියි මගෙ සිතට වචන පිහි තුඩු බව දන්නවා මම හොඳට ඔහු ගැන උපන් තරහව සාධාරණ නැද්ද පාසල් පුරා ඒ හරිත ඇස් පෙනෙන විට නිතරම සිහි වුණේ ඒ අඳුරු දින මතක කෝපයක් නොව ඒ ශෝකයකි සැඟවුණ ඉතින් මා අසංවේදී යැයි කියනු හැකිද ඔබ සිංහ ධේනුවකි, මහ ගර්ජනා නැඟුව ලිලී මලකි, පර වුණු පසුත් සුවඳ දුන්න අදිටන, කපටිකම උපතින්ම ගෙන ආව ස්ලිදරින්වරයෙකු වීම මාගේ වරදක්ද -By Prof. Snape

추천

The Kind Grandfather
The Kind Grandfather

melodic country acoustic

Hear Me
Hear Me

a mix of acoustic and electric instruments, with a strong vocal performance that highlights the emotional journey

Star-Crossed Hearts
Star-Crossed Hearts

soft ballad, orchestral strings and piano blend with a tender, heartfelt melody, romantic

Serenade of Love
Serenade of Love

romantic jazz smooth

Shining Stars
Shining Stars

k-pop electronic upbeat

Татииш
Татииш

atmospheric

this feeling
this feeling

simple electric guitar riff mixed with honey-like vocals, tender, acoustic instrumentation, k-pop boy band

ALLAH Is My Power
ALLAH Is My Power

gospel soulful uplifting

Shadows in the Mist
Shadows in the Mist

lofi pop dreamy mellow

Wakey Wakey
Wakey Wakey

drum and bass energetic electronic

Gabber
Gabber

gabber, hardcore, speedcore, creepy

Wide Awake (Alan Wake)
Wide Awake (Alan Wake)

dream pop, indie pop, ethereal, cinematic, emotional, r&b, edm, uk drill

เพลงดนุสรรค์
เพลงดนุสรรค์

ธรรมชาติ,กีตาร์