
සොඳුරු රුව දැක
, male voice, rock
June 28th, 2024suno
歌词
දුරින් එන නුඹේ
සොඳුරු රුව දැක
සිතේ බැඳුණා
ආදරේ
ළඟින් හිඳගෙන
කියන්නට පෙම්
කතාවක් ඇත
මා සිතේ
මදෙස හෙළනා
නෙතග බැල්මට
සුරඟනක් නුඹ
පැංචියේ
සුළං රැල්ලට
සෙනෙහෙ මුසු කොට
එවාපන් මගේ
නංගියෙ
රෝස නා දළු
හැඩැති නුඹ තොල්
හැඟුම් පුබුදයි
මා ලයෙ
තුරුල්ලෙම මගෙ
දිවිය ගෙවපන්
සොඳුර වී මගේ
දේවියේ
ආදරෙයි මං
දිවිය ඇති තුරු
නුඹ මගේමයි
මා නුඹේ
දුරින් එන නුඹෙ
සොඳුරු රුව දැක
සිතේ බැඳුනා
ආදරේ
ළඟින් හිඳගෙන
කියන්නට පෙම්
කතාවක් ඇත
මා සිතේ
推荐歌曲

Grand opening
Grand Opening
piano cover

Endless Dream
60's english rock, 4 man band, Pop, happy, energetic

Carnaval no Rio
140 bpm, electro, uptempo samba, energetic,

War Overture in F Minor, Op. 1, No. 5
Epic intro hook, F minor, anthem, techno-hip-hop, 'Timbaland-style', catchy, stadium-filling, tribal drums, heavy, pop

सोचो मत तुम क्या ना मिला तुमको
Bollywood, soulful, emotional, male

Deutschland Über Alles
traditional schlager

A Solemn Prayer
Alternative Metal, Deep Male Vocal, Heavy Bass, Driving Rythem

pasiklydes tunise
techno, trance, house, electro, synth rave

Eternal Song
Lounge Chillout,

Missing You Alice
melodic pop heartfelt

Kuv Hlub Koj
melodic hmong traditional acoustic

Dance to the Rhythm
funk,soul,black,tecno, r&b, electro, electronic, beat,60s,soultrain

The Magician
swing hip-hop electro

Overloaded
peruvian flute music, indiginous, female, latin

Eucadia calma por um socorro!
dubstep orquestral terror

Life of a Drifter
electronic nerdrap

Deep within the chains
Seattle Grunge

GIRL POWER
pop

BRADOCK: O CÃO DIVINO
Rap, Anime, Épico, metalcore, sad
