
යතාර්ථෙ
male voice, rap
June 5th, 2024suno
歌词
දුක තිබුන වැරදුන පැරදුන තැන්වල
ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද
කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම
හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම
පොඩි කාලෙ ඉදලම ලැබුනෙ සමාජෙන් වෙනස්කම
ඒත් නෑ වැටුනෙනම් මම අඩියට
ඕන වුනෙ වැජබෙන්න ලෝකෙට පේන්නම
ඒ අඩි පාරෙම මං යනව කාටවත් බෑ නවතන්නම
ඔහ් ජේ.. යෝ යකා පෙන්නන්නම් බොලව්...
දුක තිබුන වැරදුන පැරදුන තැන්වල
ජීවිතෙ ගත්ත තීරණ මෙච්චර වැරදිද
කිව්වට බුදුන් තමයි ලෝකෙම උත්තම
හරියට පිලිපැද්දද උබ කිව්ව බන ගෞතම
පොඩි පොඩි සිප්පි කෑලි රගනව බං මේ වේදිකාවෙ
ඒත් රියල් වැඩ්ඩො ඉන්නව බලාගෙන ඒව ඕහෙ
උන්ට ඕන නෑ රගන්න.. නැති එකාමෙ දගලන්නෙ පෙන්නන්න
මේ ඔක්කොම බලාගෙන උබයි මායි ඉන්නව වෙල ප්‍රේක්ශකාගාරෙක
推荐歌曲

Kandas
trance tradisional jawa dangdut koplo campursari

Льоля и Бантик
поп ритмичный электронный

社会的動物
groovy delta blues

Турбо Ёжик
hard rock metal

Summer is Here
Deep House

Molly the Quokka
The song is in a playful, upbeat folk style with rhythmic patterns inspired by Australian bush ballads

Punk! Punk!
Fast tempos and driving rhythms. Aggressive and rebellious attitude., punk, guitar, rock

Trap Sad
Las hojas brotan

پاکستان کی روشنی
pak halali song ,Pakistani pop

再别康桥悲伤版
slow, sad, male vocals, piano. violin.

Choose the Hurt
experimental screamo rock atmospheric ambient guitar, emotional intense, emotive, crescendos

Shadows in the Abyss
dark funeral doom grindcore

Pixel Paradise
retro upbeat electronic

Timro Muskan
pop melodic romantic

しんしん
キュート ポップ 少女 合唱 スローテンポ

la noche va a empezar
rook electronico

Not Straight
Pop, pop rock, disco

Детка-монетка
эмо рэп плавный

