
කජු මාළුව හදමු අමු කජු කහ කුඩු තුනපහ අබ ඇට උලු හාල් එනසාල් කුරුඳු පොතු
minimal wave
August 14th, 2024suno
歌词
කජු මාළුව හදමු
අමු කජු
කහ කුඩු
තුනපහ
අබ ඇට
උලු හාල්
එනසාල්
කුරුඳු පොතු
සුදු ළූණූ
රතු ළූණූ
කරපින්චා
රම්පෙ
ලුණු පදමට
මිටි පොල් කිරි කෝප්ප එකක්
දිය පොල් කිරි කෝප්ප භාගයක්
අමු කජු ටික කපා ගන්න. කජු කපන විට පිහියේ හා දෑතේ හොඳින් අලු තවරා ගන්න නැතිනම් අත් වැසුම් භාවිත කරන්න. නැතිනම් කජු කිරි නිසා අත් ආසාදනය වීමට හැකිය.
කපාගත් කජු ටික වැසෙන පමණට මදක් ඉහලට වතුර දමා එයට කහ සහ ලුණු එක්කර හොදින් තම්බාගන්න. ඉන් පසු කජු මදයේ සිවිය ඉවත් කරගන්න. දැන් ඉහත සියල්ල දමා මිටි කිරි එක්ක කජු මාළුව පිස ගන්න.
Let's make cashew curry
raw cashews
Yellow powder
three five
Mustard seeds
Ulu Hal
cardamom
Cinnamon bark
Garlic
Red onion
Carapincha
Rampe
Season with salt
One cup of condensed coconut milk
Half a cup of coconut milk
Chop the raw cashew nuts. When cutting cashews, coat the knife and hands well or use gloves. Otherwise, cashew milk can cause hand infection.
Add water to cover the chopped cashew nuts, add turmeric and salt and boil well. After that, remove the shell of the cashew nut. Now put all the above and cook cashew fish with condensed milk.
推荐歌曲

替代品
miku voice,vocaloid, despair, cry,sadness, pain

Banana Dream
pop funky

La salade grecque
Rap mal voice

Dunia air
anthemic uplifting groove music with electric pads and lots of clapping and shouty backing vocals and lively atmosphere

Vem cá
rap

Ritual of Destruction
heavy metal aggressive relentless

Unfair
NU-Metal, Heavy Metal, Male and Female Harmonizing Vocalists

Darling Ballad
male Italo Disco 80's Dance Ballad

Dobrym być
slow dance edm pop

Pure Bliss
pop dance

Midnight Dreams
Progressive House + EDM

Lisa
Post-Hardcore, Metal-core, progressive, metal, piano

Midnight Tango
urban pop

carlos aymar
male vocals samba,

Դու Իմ Արև
up-tempo pop

Mekor class
Rock with a rap, dubstep

Bajo el Cielo Estrellado
chilean folk pop melodic acoustic


